අද (17) අලුයම 3ට පමණ කොළඹ සිට කොහුවල දෙසට ධාවනය වූ මෝටර් රථයක් පාමංකඩ ප්‍රදේශයේ දී විදුලි කණුවක ගැටී අනතුරට ලක්ව තිබුණි.
අනතුරින් පසුව මෝටර් රථය ගිනි ගැනීමකට ලක්ව ඇති අතර 28 හැවිරිදි කාන්තාවක් විසින් රිය ධාවනය කර තිබේ.
අනතුරින් ජීවිත හානි කිසිවක් නොමැති බව වාර්තා වේ.
Post Views: 124