8 September 2024
#දේශීය #පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ජීප් රථයක් අනතුරකට ලක්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරකට ලක් ව දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූවන් අතර මෝටර් රථයේ රියදුරු සහ මගියෙකු ද වන බවත් ඔවුන්  නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් පොලීසිය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *