• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාරිභෝගිකයින් රවටා අයුතු ලාභ ලබන ව්‍යාපාරවලට එරෙහිව දැඩි නීතිමය පියවර – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

11 January 2024
in දේශීය, පුවත්
පාරිභෝගිකයින් රවටා අයුතු ලාභ ලබන ව්‍යාපාරවලට එරෙහිව දැඩි නීතිමය පියවර – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඉදිරියේදී බදු පදනම පුළුල් කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර එමඟින් ඍජු බදු ප්‍රතිශතය 40%ක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් රාජ්‍ය ආමාත්‍යවරයා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (09) පැවැති වැට් බදු පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ආමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා “ කුමන ආර්ථික මට්ටමක සිටියත් මේ කාලය සෑම පුද්ගලයකුට ඉතා අසීරු කාලයක් බව කිව යුතුයි. සෑම පුද්ගලයකුගේම ආදායම අඩුවී වියදම වැඩිවී ඇති නිසා දුෂ්කරතාවන් මතුව තිබෙනවා. රටම මුහුණ දී සිටින ප්‍රශ්නය අවබෝධ කරගෙන ඒ සඳහා රජය ගෙනයන මේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බව තේරුම් ගත යුතුයි. රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි. ඒ සඳහා බදු පදනම පුළුල් කිරීමට රජය උත්සාහ ගනිමින් සිටිනවා. ඒ තුළ මෙතෙක් 20% ක්ව පැවති සෘජු බදු ප්‍රතිශතය 30%ක් දක්වා ක්‍රමාණුකූලව වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. එම සෘජු බදු ප්‍රතිශතය 40%ක් දක්වා තවදුරටත් වැඩි කිරීමට මේ වන විට රජය සැලසුම් කර තිබෙනවා. එතුළින් වක්‍ර බදු ප්‍රතිශතය ඉදිරියේදී අඩු කිරීමේ හැකියාව රජයට තිබෙනවා. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලැබීමේ නිරත වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා ද නීති දැඩිව ක්‍රියාත්මක කරනවා යැයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 172
Previous Post

වෙරළ ආරක්ෂක වැඩසටහන් 24ක් ක්‍රියාත්මකයි – වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව

Next Post

රටේ ජනතාව වැට් එකෙන් ෆ්ලැට් වෙලා.. – මන්ත්‍රී මයන්ත

editor ttvnews

editor ttvnews

Next Post
රටේ ජනතාව වැට් එකෙන් ෆ්ලැට් වෙලා.. – මන්ත්‍රී මයන්ත

රටේ ජනතාව වැට් එකෙන් ෆ්ලැට් වෙලා.. - මන්ත්‍රී මයන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved