• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසය හත්වැනි දිනටත්: පස්වැනි නිලධාරියාත් අසාධ්‍යව රෝහලට

1 February 2026
in දේශීය, පුවත්
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසය හත්වැනි දිනටත්: පස්වැනි නිලධාරියාත් අසාධ්‍යව රෝහලට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (01) හත්වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. උපවාසයේ නිරතව සිටි තවත් නිලධාරියෙකු අද දින රෝගාතුර වීම හේතුවෙන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව මේ වන විට රෝහල් ගත කර ඇති සමස්ත උපවාසකරුවන් සංඛ්‍යාව පහක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම අරගලයට සහය දැක්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදීත් උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණි අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ උපවාසකරුවන්ගේ සුවදුක් විමසා සිටියේය. තම වෘත්තීය ගැටලුවලට බලධාරීන්ගෙන් සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් මෙම මාරාන්තික උපවාසය අත්නොහරින බව සංවර්ධන නිලධාරීහු අවධාරණය කර සිටිති.
Post Views: 0
Previous Post

දිට්වා’ ලංකා සිතියම වෙනස් කරලා: කඳුවල උස මෙන්ම ගංගාවල හැඩයත් වෙනස් වෙයි

Next Post

කතරගම පුදබිම ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් වෙයි: බැතිමතුන් ගසාකන කූට උපක්‍රම රැසක් හෙළි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිට්වා නිසා වගා විනාශයි: අමු ඉඟුරු කිලෝව රු. 2000 දක්වා ඉහළට

දිට්වා නිසා වගා විනාශයි: අමු ඉඟුරු කිලෝව රු. 2000 දක්වා ඉහළට

1 February 2026
කෝටි 8000ක අධිපති සීජේ රෝයි සියදිවි හානිකර ගනී

ගංගාරාම නවම් මහා මංගල්‍යයේ අවසන් මහා පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරේ

සාමය පතා ඇමෙරිකාව පුරා   භික්ෂුන් වහන්සේලාගේ පාද යාත්‍රාව 100 වැනි දිනට ළගා වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා නිසා වගා විනාශයි: අමු ඉඟුරු කිලෝව රු. 2000 දක්වා ඉහළට

දිට්වා නිසා වගා විනාශයි: අමු ඉඟුරු කිලෝව රු. 2000 දක්වා ඉහළට

1 February 2026
කෝටි 8000ක අධිපති සීජේ රෝයි සියදිවි හානිකර ගනී

කෝටි 8000ක අධිපති සීජේ රෝයි සියදිවි හානිකර ගනී

1 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved