පාසල් සිසුන්ට පසුගිය නොවැම්බර් මාසයට අදාළව නිකුත් කළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් දෙසැම්බර් මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසා දී තිබෙනවා.
ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේ ගමන් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කර එම පහසුකම ලබා ගත හැකි බව යි ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසා සිටියේ














