• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු දා ප්‍රහාරයේ සැකකරුවෙක් පාපොච්ඡාරණය කරයි

9 January 2025
in දේශීය, පුවත්
පාස්කු දා ප්‍රහාරයේ සැකකරුවෙක් පාපොච්ඡාරණය කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පාස්කු දා මෙරට කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයට ආධාර අනුබල දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකු එම ප්‍රහාරයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ වසර ගණනාවකට පසු පැයක පමණ කාලයක් පුරා පාපොච්චාරණය කළේය.

අල් කයිඩා හා අයි,එස්, අයි.එස් ත්‍රස්ත සංවිධාන වල සාමාජිකයෙකු වෙමින් සිරියාවේදී විශේෂ අවි පුහුණුවක් හා ත්‍රස්ත සංවිධානයන් ලොව පුරා භාවිතා කරන රහස්‍ය පණිවිඩ හුවමාරුවන් කෙරෙන අන්තර්ජාල යෙදවුමකට සම්බන්ධ බව කියන අල් කයිඩා සහ අයි.එස්.අයි.එස්. අන්තවාදී ත්‍රස්ත සංවිධාන මෙරට ව්‍යාප්ත කිරීමට දායක වු බව කියන මොහොමුදු  නිලාබ්දීන් මොහොමඩ් රිම්සාන් නමැති සැකකරු වසර ගණනාවකට පසු මෙලෙස පාපොච්චාරණය කළේය.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් විසින් පාස්කු දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතතුරුව සැකකරු පැයක පමණ කාලයක් පුරා මෙලස රහස් ප්‍රකාශයක් දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කළ සැකකරු ත්‍රස්තවාදී ක්‍රියාවන්ට ආධාර අනුබල දුන් බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් අල් කයිඩා ත්‍රස්ත සංවිධාන වලට මූල්‍ය පහසුකම් සපයමින් මෙරට තවුහිද් ජමාද් සංවිධානය ප්‍රචලිත කිරීමට හා අන්තවාදී ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන මෙරට ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටට ගත් සැකකරු  අධිකරණයට ඉදිරිපත් කරන බව දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව 2021 මාර්තු 23 වැනිදා මුලින් අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයිද සැකකරු පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු කොළඹ ගල්කිස්ස ඇතුළු තදාසන්න ප්‍රදේශවල පුද්ගලික ආයතන කීපයක සේවය කර ඇතැයිද දැනුම් දුන් නිලධාරීහු සැකකරු සිරියාවේදී විශේෂ අවි පුහුණුවක් ලද පුද්ගලයෙකු බව සඳහන් කළේය.

ත්‍රස්ත ක්‍රියාවන් සඳහා අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තු නිකුත් කර ඇති ඔස්ටේ්‍රලියානු ජාතිකයකු වන අහමඩ් ලුක්මන් තාලිබ් නමැත්තා සමග විදේශගත ත්‍රස්ත සංවිධාන හා පුද්ගලයින් සමඟ සබඳතා පැවැත්වීම, ත්‍රස්ත සංවිධානවලට මුල්‍ය පහසුකම් සැපයීම මෙන්ම ත්‍රස්ත සංවිධාන වලට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් විමර්ශන කරන බව දැනුම් දුන් නිලධාරීහු සැකකරු ලොව පුරා ත්‍රස්ත සංවිධාන භාවිතා කරන ඇප් එකක තොරතුරු හුවමාරු කරගෙන ඇතැයිද දැනුම් දුන්හ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවත් ඒ අනුව කළ විමර්ශන වලදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එකිනෙකට යා වූ සැකකරුවන් 16  දෙනෙකු  අනාවරණය කර ගැනීමෙන් පසු මෙම සැකකරු 17 වැනි සැකකරු ලෙස සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද දැනුම් දුන් නිලධාරීහු පාස්කු දා එල්ල කෙරුණු මරාගෙනන මැරෙන ප්‍රහාරයේ සැකකරුවන් සිව් දෙනෙකු මාලදිවයින් සහ ඕස්ටේ්‍රිලියානු ජාතිකයින් බව අනාවරණය කරගෙන ඇතැයිද දැනුම් දුන්හ.

මාලදිවයින් සහ ඕස්ටේ්‍රිලියානු ජාතික සැකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට අධිකරණය මගින් රතු වරෙන්තු නිකුත් කර ඇති බවත්  පාකිස්තානු පෙඩරල් පොලිසිය සමඟ අන්තර් රාජ්‍ය සාකච්ඡා කරමින් සිටින බවත් සඳහන් කළ නිලධාරීහු විමර්ශන අවසන් කළ මොහොමඩ් ඉබ්‍රාහීම් මොහොමඩ් නවුෆර්, ඉබ්‍රාහීම් සාධික් අබ්දුල්ලා, මොහොමඩ් ඊබ්‍රාහීම් සාහිඩ් අබ්දුල්ලා, අහමඩ් මිල්හාන්, අන්වර් මොහොමඩ් රිස්කාන් හා මොහොමඩ් සාජිත් නමැති සැකකරුවන් පස්දෙනාට එරෙහිව පාස්කුදා ප්‍රහාරයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මහාධිකරණය හමුවේ පැවරූ නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු විභාග කරන බවත් දැනුම් දුන්හ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් සිද්ධීන් සම්බන්ධයෙන් තම සේවාදායකයා මහේස්ත්‍රාත්වරයා හමුවේ පාපොච්චාරණයක් කිරීමට සූදානම් බවට තමන්ට උපදෙස් දී ඇතැයි කීය.

අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව තම සේවාදායකයාට රහස් ප්‍රකාශයක් දීමට අවස්ථාව දෙන්නැයි නීතිඥවරයා මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් ඉල්ලා සිටි අතර පාපොච්චාරණයක් කළහොත් අදාළ පාපොච්චාරණය මහාධිකරණ නඩු විභාගයකදී තමන්ට එරෙහිවම සාක්ෂියක් ලෙස භාවිතා කළ හැකි බව පෙන්වා දෙමින් හොඳ හැටි සිතා බලා ස්වාධීනව පාපොච්චාරණයක් කරන ලෙස දැනුම් දෙමින් නඩුව කල් තැබු මහේස්ත්‍රාත්වරයා සැකරු රිමාන්ඩ් බාරයට පත් කර තිබිණී.

නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට ඉදිරිපත් කළ අතර සැකකරු එහිදී රහස් ප්‍රකාශයක් ලබා දුන්නේය.

රහස් ප්‍රකාශයෙන් අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.  \

[ada]

Post Views: 17
Previous Post

ඉතාලි හා රුමෙනියා රැකියා ජාවාරම්කරුවෙක් අල්ලයි

Next Post

කුරුණෑගල මහේස්ත්‍රාත්ගෙන් පොලීසියට දොස්

Editor TTV News

Editor TTV News

Next Post
කුරුණෑගල මහේස්ත්‍රාත්ගෙන් පොලීසියට දොස්

කුරුණෑගල මහේස්ත්‍රාත්ගෙන් පොලීසියට දොස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved