• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්පෝට් ගන්න ඉන්න අයට සුවිශේෂී දැනුම්දීමක්

21 February 2025
in දේශීය, පුවත්
පාස්පෝට් ගන්න ඉන්න අයට සුවිශේෂී දැනුම්දීමක්
0
SHARES
59
VIEWS
Share on FacebookShare on Twitter

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා නව එක්දින සේවයක් ආරම්භ කර තිබේ.

මෙම සේවය යටතේ, විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන අයට පැය 24 ඇතුළත සේවාව ලබා දීමට දෙපාර්තමේන්තුව සූදානම් වී ඇත.

මෙම සේවය සඳහා ලියාපදිංචි වීම සතියේ සෑම සඳුදා දිනකම පෙරවරු 6 සිට සිකුරාදා මධ්‍යහ්න 12 වන තෙක් පමණක් සිදු කරනු ලැබේ.

මෙම කාලසීමාව තුළ ලියාපදිංචි වූ අයගේ ඉල්ලුම් පැය 24 ඇතුළත සම්පූර්ණ කිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බවද පවසා තිබේ.

මෙම නව සේවාව පිළිබඳව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් බී.එම්.ඩී. නිලුෂා බාලසුරිය මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය පවසා සිටියේ මෙම පියවර ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන ජනතාවගේ පහසුව ඉහළ නැංවීම සඳහා ගත් පියවරක් බවයි.

 

Post Views: 72
Previous Post

වනඅලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වා ගන්න පියවර රැසක්

Next Post

අත්අඩංගුවට ගත්ත ගමන් Love කරනවා වගේ photo දාලා – චාමර සම්පත්ට AI පැටලෙයි ?

Editor TTV News

Editor TTV News

Next Post
අත්අඩංගුවට ගත්ත ගමන් Love කරනවා වගේ photo දාලා – චාමර සම්පත්ට AI පැටලෙයි ?

අත්අඩංගුවට ගත්ත ගමන් Love කරනවා වගේ photo දාලා - චාමර සම්පත්ට AI පැටලෙයි ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

11 September 2025
මෛත්‍රීත් ගිහින්

මෛත්‍රීත් ගිහින්

11 September 2025
“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

11 September 2025
මහින්ද යාමට සැරසෙයි !

මහින්ද යාමට සැරසෙයි !

11 September 2025

Recent News

බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

11 September 2025
මෛත්‍රීත් ගිහින්

මෛත්‍රීත් ගිහින්

11 September 2025
“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

“අපිට යන්න කිව්වා, අපි යනවා” – මහින්ද රාජපක්ෂ

11 September 2025
මහින්ද යාමට සැරසෙයි !

මහින්ද යාමට සැරසෙයි !

11 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

බේරේ වැව අසල ඉන්න අයට දැඩි අර්බුදයක්

11 September 2025
මෛත්‍රීත් ගිහින්

මෛත්‍රීත් ගිහින්

11 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved