8 September 2024
#පුවත්

පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් ගැන CID විමර්ශන..

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවසයි.

බැංකු ගිණුම් වාර්තා කඩිනමින් ලබා දෙන්නැයි, අදාළ මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති බව එහි නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ ය.

එම වාර්තා ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශනය කර, අවශ්‍යතාව මත පියුමි හංසමාලිගෙන් ප්‍රකාශ ලබා ගන්නා බව ද, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය සඳහන් කළහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *