• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිරිමි ළමයින් 36ක් අපයෝජන කිරීම

සමාජයේ ඉහළ තනතුරු දරන තවත් තිදෙනෙකු සොයා මෙහෙයුම්

5 February 2026
in දේශීය, පුවත්
පිරිමි ළමයින් 36ක් අපයෝජන කිරීම
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 05 – මහනුවර ප්‍රදේශයේ බාල වයස්කාර පිරිමි ළමයින් 36 දෙනෙකු බියගන්වා අපයෝජනයට ලක් කිරීමේ මහා පරිමාණ ජාලයට සම්බන්ධ, සමාජයේ ඉහළ තනතුරු දරන තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන පොල්තෙල් ව්‍යාපාරිකයා සහ තවත් ඉංජිනේරුවරයෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, ඔවුන් සමඟ අපයෝජන ක්‍රියාවලියට එක්වූ සෙසු පිරිස මෙලෙස හඹා යමින් පවතියි.
අපයෝජනයට ලක්වන දර්ශන රූගත කර ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කරමින් වරින් වර මෙම දරුවන් අපයෝජනයට ලක් කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. ප්‍රධාන සැකකරු සන්තකයේ තිබූ එවැනි වීඩියෝ දර්ශන රැසක් ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, මොවුන් මෙම අපරාධය සඳහා ස්ථාන තුනක් යොදාගෙන ඇති බව ද අනාවරණය වී ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ දරුවන් සමඟ සබඳතා ගොඩනඟා ගනිමින් මෙම ජාලය මෙහෙයවා ඇති අතර, මෙලෙස අපයෝජනයට ලක්වූ තවත් දරුවන් සිටින්නේ දැයි සොයා ගැනීමට ද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
Post Views: 8
Previous Post

නිවාස සංකීර්ණයේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටී තුවාල ලැබූ හත් හැවිරිදි දරුවා ජීවිතක්ෂයට

Next Post

ටිල්වින් ඇතුළු ජවිපෙ නියෝජිත පිරිසක් ආරාධනයකට අනුව ඉන්දියාව බලා පිටත්ව යයි

Editor TTV News

Editor TTV News

Next Post
ටිල්වින් ඇතුළු  ජවිපෙ නියෝජිත පිරිසක් ආරාධනයකට අනුව  ඉන්දියාව බලා පිටත්ව යයි

ටිල්වින් ඇතුළු ජවිපෙ නියෝජිත පිරිසක් ආරාධනයකට අනුව ඉන්දියාව බලා පිටත්ව යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

28 March 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

28 March 2026
හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

28 March 2026
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයකින් අවසන්

ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයකින් අවසන්

28 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

ඉරාන-අමෙරිකා යුද්ධයට මසක් සපිරෙයි

28 March 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

වසරේ ගතවූ මාස කිහිපය තුළ රිය අනතුරුවල සුළු වැඩිවීමක්

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved