• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පිලිපීනයේ මගී යාත්‍රාවක් මුහුදේ ගිලෙයි : 15ක් මරුට, 28ක් අතුරුදන්

26 January 2026
in පුවත්, විදෙස්
පිලිපීනයේ මගී යාත්‍රාවක් මුහුදේ ගිලෙයි : 15ක් මරුට, 28ක් අතුරුදන්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පිලිපීනයේ මගීන් 350කට අධික පිරිසක් රැගත් ‘MV Trisha Kerstin 3’ නම් මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට පත්ව ගිලී යාමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 332ක් සහ කාර්ය මණ්ඩලයේ 27 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සහන සේවා කණ්ඩායම් මැදිහත් වී පුද්ගලයන් 316 දෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇතත්, තවත් පුද්ගලයන් 28 දෙනෙකු මේ වන විටත් අතුරුදන්ව සිටියි.
අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් සඳහා පිලිපීන වෙරළාරක්ෂක බලකාය විසින් ගුවන් යානයක් ද යොදවා ඇති අතර මුදාගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ. යාත්‍රාව ගිලී යාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව විධිමත් සමුද්‍ර අනතුරු පරීක්ෂණයක් පවත්වන ලෙස එරට බලධාරීන් නියෝග කර තිබේ. පිලිපීනය අවට මුහුදේ පවතින කාලගුණික තත්ත්වය හෝ යාත්‍රාවේ යාන්ත්‍රික දෝෂයක් මෙම විපතට හේතු වූවාද යන්න පිළිබඳව අවධානය යොමුව ඇත.
Post Views: 8
Previous Post

සම්භාහන බෝඩ් ගසාගෙන ඇතුලේ වෙන වැඩ කළ ස්ථානය වටලයි

Next Post

ඇෆ්ගනිස්තානයට එරෙහිව තරඟ බිමට පිවිසෙන ශ්‍රී ලංකා යොවුන් පිල

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිල්ලියේ අරවින්ද් කෙජ්රිවාල් නිදහස් කිරීමට එරෙහිව CBI ආයතනයෙන් අභියාචනයක්

3 March 2026
පාකිස්ථානයේ අමෙරිකානු වීසා  සම්මුඛ පරීක්ෂණ වහාම ක්‍රියාත්මක  වන පරිදි අවලංගු කෙරේ

හබරණ – මින්නේරිය  මාරක රිය අනතුරින් 10කට තුවාල

මැදපෙරදිග අහස වැසෙයි ගුවන් ගමන් ඇණහිටීමට  රක්ෂණ සමාගම්වල කොන්දේසි ප්‍රධාන හේතුවක් වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිල්ලියේ අරවින්ද් කෙජ්රිවාල් නිදහස් කිරීමට එරෙහිව CBI ආයතනයෙන් අභියාචනයක්

දිල්ලියේ අරවින්ද් කෙජ්රිවාල් නිදහස් කිරීමට එරෙහිව CBI ආයතනයෙන් අභියාචනයක්

3 March 2026
පාකිස්ථානයේ අමෙරිකානු වීසා  සම්මුඛ පරීක්ෂණ වහාම ක්‍රියාත්මක  වන පරිදි අවලංගු කෙරේ

පාකිස්ථානයේ අමෙරිකානු වීසා සම්මුඛ පරීක්ෂණ වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කෙරේ

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved