• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිළියන්දල රෙජිඩේල් වත්ත සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

10 February 2026
in දේශීය, පුවත්
පිළියන්දල රෙජිඩේල් වත්ත  සංචාරක කලාපයක් ලෙස  සංවර්ධනය කිරීමට පියවර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වල්බිහිව තිබූ ශාක්‍ය ජනපද භූමියට නව පණක් – තොටුපළවල් ද යළි ක්‍රියාත්මකයි
පිළියන්දල රෙජිඩේල් වත්ත ප්‍රදේශයේ අක්කර 78ක භූමිය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත. මීට පෙර පැවති රජයන් යටතේ ආරම්භ කර අතරමග නැවතුණු ව්‍යාපෘති හේතුවෙන් වල්බිහි වී තිබූ මෙම භූමිය, යළිත් ඵලදායී ලෙස දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් විවෘත කිරීම මෙහි අරමුණයි.
කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඇතුළු පිරිසක් අද (10) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූහ.
 මෙම ව්‍යාපෘතියේ විශේෂාංග:
අක්‍රීයව පවතින තුඩුව සහ කහපොළ තොටුපළවල් යළි ප්‍රතිසංස්කරණය කිරීම.
සංචාරක කටයුතු සඳහා පාලම්පාරු සේවාවක් හඳුන්වා දීම.
මත්ලෝලීන් ගැවසෙන ස්ථානයක් බවට පත්ව තිබූ භූමිය ආරක්ෂිත සංචාරක කලාපයක් ලෙස සකස් කිරීම.
Post Views: 2
Previous Post

කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ඒකාබද්ධ වෙයි!

Next Post

ගල් අඟුරු නැව් ප්‍රමාදයේ බර ජනතාව මත පටවන්න එපා! -ඩී.වී. චානක-

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සමලිංගික යුවළකට දේපළ අයිතිය හිමිවන බව පිලිපීන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  තීන්දුවක්

සමලිංගික යුවළකට දේපළ අයිතිය හිමිවන බව පිලිපීන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

10 February 2026
ජාතික ඛනිජ ප්‍රතිපත්තිය  ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

අක්ෂි කාච මිලදී ගැනීමේ  ප්‍රසම්පාදනයට  කැබිනට් අනුමැතිය හිමිවෙයි

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා නව බස් රථ සේවාව පුද්ගලික සමාගමකට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමලිංගික යුවළකට දේපළ අයිතිය හිමිවන බව පිලිපීන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  තීන්දුවක්

සමලිංගික යුවළකට දේපළ අයිතිය හිමිවන බව පිලිපීන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

10 February 2026
ජාතික ඛනිජ ප්‍රතිපත්තිය  ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

ජාතික ඛනිජ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved