• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුනර්ජනනීය බලශක්ති කප්පාදුව නිසා රුපියල් බිලියන 2ක පාඩුවක් සූර්ය බලශක්ති සංගමයෙන් අනතුරු ඇඟවීමක්

22 January 2026
in දේශීය, පුවත්
පුනර්ජනනීය බලශක්ති කප්පාදුව නිසා රුපියල් බිලියන 2ක පාඩුවක් සූර්ය බලශක්ති සංගමයෙන් අනතුරු ඇඟවීමක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති බලාගාරවල නිෂ්පාදනය අත්තනෝමතික ලෙස සීමා කිරීම හේතුවෙන් රුපියල් බිලියන 2කට ආසන්න පාඩුවක් සිදුව ඇති බව ජාලගත සූර්ය බලශක්ති නිෂ්පාදකයින්ගේ සංගමය (GCSPA) පවසයි. 2025 පෙබරවාරි මාසයේ සිට සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල පෙරවරු 9:00 සිට පස්වරු 3:00 දක්වා මෙම බලාගාර වසා තබන ලෙස විදුලිබල මණ්ඩලය දන්වා ඇති අතර, මේ වන විට සතියේ දිනවල පවා එම සීමා කිරීම් ක්‍රියාත්මක කරන ලෙස දන්වා ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

මෙම තත්ත්වයට හේතුව ලෙස විදුලිබල මණ්ඩලය පවසන්නේ දහවල් කාලයේදී පද්ධතියට සූර්ය බලශක්තිය වැඩිපුර ලැබීමයි. එහෙත් මෙලෙස අතිරික්ත වන විදුලිය ගබඩා කර රාත්‍රී කාලයේදී පද්ධතියට මුදා හැරීම සඳහා වූ බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ස්ථාපිත කිරීමට රජය අනුමැතිය ලබා දී තිබියදීත් විදුලිබල මණ්ඩලය එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන බව සංගමයේ සභාපති ප්‍රභාත් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි. මේ සඳහා අවශ්‍ය බදු සහන සහ ඒකකයක මිල පවා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර මාස පහක් ගත වී ඇතත්, විදුලිබල මණ්ඩලය ඒ පිළිබඳව මෙතෙක් පියවර ගෙන නොමැත.

සූර්ය බලශක්ති බලාගාර “Must Run” හෙවත් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතු බලාගාර ලෙස ගිවිසුම්ගතව ඇති බැවින්, මෙලෙස නිෂ්පාදනය නතර කිරීම මගින් එම ගිවිසුම් ඒකපාර්ශවිකව උල්ලංඝනය වන බව සංගමයේ විධායක කමිටු සාමාජික කිෂාන් නානායක්කාර මහතා අවධාරණය කරයි. මේ හේතුවෙන් දිනකට විදුලි ඒකක මිලියන හතරක් පමණ පද්ධතියට අහිමි වන අතර, බලාගාර හිමියන්ගේ මාසික ආදායම 15%කින් පමණ පහත වැටී ඇත. මේ සඳහා වහාම වන්දි ලබා දීමට හෝ විකල්ප ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට රජය මැදිහත් විය යුතු බව එම සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Post Views: 8
Previous Post

සුපිරි බොලිවුඩ් ගායිකා අනුරාධා පෞද්වාල් සහ ටිල්වින් සිල්වා අතර හමුවක්

Next Post

විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමට එරෙහිව වෘත්තීය සමිති 24ක් දැවැන්ත වැඩ වර්ජනයකට සැරසෙයි

Editor TTV News

Editor TTV News

Next Post
විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමට එරෙහිව වෘත්තීය සමිති 24ක් දැවැන්ත වැඩ වර්ජනයකට සැරසෙයි

විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමට එරෙහිව වෘත්තීය සමිති 24ක් දැවැන්ත වැඩ වර්ජනයකට සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි  සටන මැතිසබය උණුසුම් කරයි

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සටන මැතිසබය උණුසුම් කරයි

3 March 2026
හෝමුස් සන්ධිය වසා දැමීම ලෝක වෙළඳාමට සහ  තෙල් මිලට බලපෑම්

හෝමුස් සන්ධිය වසා දැමීම ලෝක වෙළඳාමට සහ තෙල් මිලට බලපෑම්

3 March 2026
හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලය ඉලක්ක කර අලුත් මිසයිල ප්‍රහාර මාලාවක්

හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලය ඉලක්ක කර අලුත් මිසයිල ප්‍රහාර මාලාවක්

3 March 2026
සොබාදහම අපට දඬුවම් කළා

සොබාදහම අපට දඬුවම් කළා

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි  සටන මැතිසබය උණුසුම් කරයි

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සටන මැතිසබය උණුසුම් කරයි

3 March 2026
හෝමුස් සන්ධිය වසා දැමීම ලෝක වෙළඳාමට සහ  තෙල් මිලට බලපෑම්

හෝමුස් සන්ධිය වසා දැමීම ලෝක වෙළඳාමට සහ තෙල් මිලට බලපෑම්

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved