කොළඹ නගර සභාවේ නගරාධිපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය කොන්දේසි විරහිතව සමගි ජන බලවේගයට ලබා දෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.