8 September 2024
#දේශීය #පුවත්

පුරප්පාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කුගදාසන්ට

ආර්. සම්බන්ධන් ගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන් නම්කර තිබේ.

ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය සඳහා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කුගදාසන් තෝරාපත් කරගත් බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය එම කොමිසම මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *