• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුරවැසියන් තුළත් යපහත් පරිවර්තයක් ඇතිවිය යුතුයි

21 November 2024
in දේශීය
නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ආර්ථිකයට විශාල කම්පන දැරිය නොහැකි බවත් ආර්ථිකය මෙහෙයවීමේදී සියුම් සියලු තැන් පිළිබඳව දැඩි සංයමකින් කටයුතු කළ යුතු බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

නව පාර්ලිමේන්තුවේ සැසිවාරය ආරම්භ කරමින් ඔහු මේ බව පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන් අනුව කටයුතු කරන බවත් තුන්වැනි සමලෝචනය ප්‍රමාද වී ඇති බවත් මහ මැතිවරණය අවසන් වූ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය ලංකාවට පැමිණි බවත් මේ සතිය තුළ කාර්ය මණ්ඩල මට්ටමෙන් එකඟතාවක් ලබන 23දා වන විට අත්සන් කළහැකිවනු ඇති බවත් ජනපතිවරයා සඳහා කළේය.

ද්විපාර්ශ්වීය ණය පිළිබඳ එකඟතාවයකට ජනපතිවරණයටත් පෙර පැමිණ තිබුණ බවත් වාණිජ ණය පිළිබඳව එකඟතාව දෙසැම්බර් වන විට අවසන් කර ගැනීමට හැකි වෙනු ඇති බවත් ඔහු පැවැසීය.මේ අනුව ආර්ථිකයේ ස්ථාවරය තවදුරටත් තහවුරු වනු ඇති බවත් ජනපතිවරයා සඳහන් කළේය.

ආර්ථික දේහයේ ඇතිව තිබෙන අර්බුදය පියවා ගැනීම වෙනුවෙන් නව ආර්ථික උපාය මාර්ගයට අවතීර්ණ විය යුතු බවත් ඔහු පැවැසීය.

ඒ අනුව භාණ්ඩ හා සේවා නිශ්පාදනයේ වේගවත් හා ප්‍රසාරණයක් ඇතිවිය යුතුව ඇති බවත් අනෙක් පළාත් දක්වාත් භාණ්ඩ හා සේවා නිශ්පාදනයේ වේගවත් හා ප්‍රසාරණයක් ඇතිවිය යුතු බවත් ඔහු පැවැසීය.

ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් බවට පත්විය යුතු බවත් ඒ අනුව ඔවුන් ප්‍රතිලාභ ලැබෙනු ඇති බවත් ජනපතිවරයා සඳහන් කළේය.

ජාතික ධනය අතලොස්සක් අතර සංකේන්ද්‍රණය වීම ආර්ථිකය ස්ථාවර නොකරන බවත් ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාව අතර සාධාරණ පංගුවක් ලෙස ගලා ආ යුතු බව ජනපතිවරයා සඳහන් කළේය.

ආර්ථිකයේ සමහර ක්ෂේත්‍ර තුළ තරගයක් ඇති කරන බවත් ඇතැම් ක්ෂේත්‍ර වෙනුවෙන් නියාමන අධිකරීන් හරහා එ ඒ ක්ෂේත්‍ර තුළ නියාමනයන් හරහා මෙහෙයවිය යුතු බවත් ඔහු පැවැසීය.

බලශක්ති වෙළඳපොළ ඇතිවීමේදී රාජ්‍ය පංගුවක් වෙළඳපොළ තුළ නියේජනය විය යුතු බවත් මූල්‍ය වෙළඳපොළ තුළත් එවැනි රාජ්‍ය පංගුවක් ඇතිවිය යුතු බවත් ඔහු පැවැසීය.

සමූපාකාර ජාලය ශක්තිමත් කර වෙළඳපොළ තුළ ශක්තිමත් පංගුවක් ඇති කරන බවත් ජනපතිවරය පැවැසීය.

සංචාරක කර්මාන්තය තුළ සංචාරකයන් මිලියන 4ක් ලංකාවට කැඳවාගෙන ඒම වෙනුවෙන් හා ඩොලර් බිලියන 8ක ආර්ථිකයක් ඒ තුළ ඇති කිරීමට කටයුතු කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ විශාල පරිවර්තනයක් කරන බවත් ඩොලර් බිලියන 1.2ක අපනයන ආදායම ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක් බවට පත්කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවැසීය.

ශ්‍රී ලංකාව වෙළඳ හා නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරිමට හැකියාවක් ඇති බවත් ඒ සඳහා සැලසුම් සකස් කර ඇති බවත් ජනපතිවරයා සඳහන් කළේය.

රාජ්‍යයත් පෞද්ගලක අංශයත් ඒකාබද්ධව ඛණිජ සම්පත් වලින් උපරිම ප්‍ර යෝජන ගැනීමට කටයුතු කරන බවද ජනපතිවරයා පැවැසීය.

යහපත් දේශපාල සංස්කෘතියක් ඇති කිරීමේදී පුරවැසියන් තුළද පරිවර්තයක් ඇති විය යුතු බවත් එය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නමින් වැඩසහනක් ආරම්භ කරන බවත් ජනපතිවරයා පැවැසීය.

අස්වැසුම එළැඹෙන අයවැය යෝජනාවෙන් සාධාරණ පංගුවකින් වැඩි කරනවා

පාසල් උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් රජයෙන් දීමනාවක් දෙනවා

රාජ්‍ය සේවකයන්ට සාධාරණ වැටුප් වැඩිවීමක් දෙනවා

ළඳරු මන්දපෝෂණය තුරන් කර ගැනීම වෙනුවෙන් එවැනි දරුවන් සිටින පවුල්වලට දීමනාවක් දෙනවා

ගැබිනි මව්වරුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා

ආබාධිත පුද්ගලයන් බලා ගැනීමට විශේෂ ක්‍රමවේදයක් හදනවා ඔවුන්ට දීමනාවක් ලබාදෙනවා

Post Views: 18
Previous Post

ආණ්ඩු පැත්තෙන් විපක්ෂය පැත්තට?

Next Post

ඊශ්‍රායල් යන ශ්‍රමිකයින්ගෙන් අයකල ගුවන් ටිකට්පත් ගාස්තු අඩුකරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඊශ්‍රායල් යන ශ්‍රමිකයින්ගෙන් අයකල ගුවන් ටිකට්පත් ගාස්තු අඩුකරයි

ඊශ්‍රායල් යන ශ්‍රමිකයින්ගෙන් අයකල ගුවන් ටිකට්පත් ගාස්තු අඩුකරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved