• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨය අසල බඹර ප්‍රහාරයක්

සිසුවියන් ඇතුළු 08ක් රෝහලේ

2 February 2026
in දේශීය, පුවත්
පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨය අසල බඹර ප්‍රහාරයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය ආසන්නයේ අද (02) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු අට දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් වහාම පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔවුන් අතර විශ්වවිද්‍යාල සේවකයින් දෙදෙනෙකු ද වන බව පොලීසිය තහවුරු කරයි. ශාස්ත්‍ර පීඨය අසල පිහිටි කිරිහල ඉදිරිපිටදී මෙම අනපේක්ෂිත ප්‍රහාරය එල්ල වී ඇති අතර, සිද්ධිය වූ ස්ථානය අවට බඹර කූඩු දක්නට නොතිබීම විශේෂත්වයකි.
විශ්වවිද්‍යාල බලධාරීන් පවසන්නේ අක්බාර් පාලම අසල බඹර කූඩු කිහිපයක් පවතින අතර, ඉදිරි සතියේ පැවැත්වීමට නියමිත උපාධි ප්‍රදානෝත්සවයට පෙර ඒවා ඉවත් කිරීමට කටයුතු යොදා තිබූ බවයි. කිසියම් බාහිර හේතුවක් මත ඇවිස්සුණු බඹරුන් මෙලෙස පිරිසකට පහර දී ඇති බවට සැක කෙරෙන අතර, පේරාදෙණිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි. විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ගමන් ගන්නා පිරිස් මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද දැනුම් දී ඇත.
Post Views: 2
Previous Post

මිග් යානා ගනුදෙනුවේ තෙවැනි සැකකරු සමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි CIDයට නියෝග

Next Post

‘කිවුල් ඔය’ ජලාශ ව්‍යාපෘතියට එරෙහිව දැවැන්ත විරෝධයක්

Editor TTV News

Editor TTV News

Next Post
‘කිවුල් ඔය’ ජලාශ ව්‍යාපෘතියට එරෙහිව දැවැන්ත විරෝධයක්

'කිවුල් ඔය' ජලාශ ව්‍යාපෘතියට එරෙහිව දැවැන්ත විරෝධයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අල්ලස් කොමිසමට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

අල්ලස් කොමිසමට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

2 February 2026
වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට එයි

වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට එයි

2 February 2026
කූඨ ලේඛන සැකසූ නීතිඥයෙකුට වසර පහ හමාරක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

කූඨ ලේඛන සැකසූ නීතිඥයෙකුට වසර පහ හමාරක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

2 February 2026

මුකේෂ් අම්බානිගේ දැවැන්ත සත්ත්වෝද්‍යානයට ඉන්දීය රජයෙන් බදු පීඩනයක්

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අල්ලස් කොමිසමට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

අල්ලස් කොමිසමට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

2 February 2026
වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට එයි

වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට එයි

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved