• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොල්වතු හිමියන්ට සහනාධාරයක්

18 December 2024
in දේශීය
පොල්වතු හිමියන්ට සහනාධාරයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමානයේ පවතින පොල් අර්බුදයට විසඳුමක් ලෙස පොල් වතුහිමියන්ට පොහොර සහනාධාර ලබාදීමට පියවර ගන්නා බව සමන්ත විද්‍යාරත්ත නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, දිවයිනට ආනයනය කළ පොහොර මෙට්ට්‍රක්ටොන් 55,000න් මෙට්ට්‍රක්ටොන් 27,500ක් පොල් වගාකරුවන් සඳහා ලබා දීමට නියමිත බවය.

“අපේ අමාත්‍යාංශයේ අක්කර දස දහස් ගණනක තියෙන පොල් වතුවල අවුරුදු 5කින් පොහොර දාලා නෑ. ඒ කියන්නේ අස්වැන්න අඩුයි. සාමාන්‍ය ජනතාවත් පොහොර දාගන්න පුළුවන් තත්ත්වයක හිටියේ නෑ. පොහොර නැවක් ආවා පහුගිය කාලයේ කැබිනට් එකේ කතා කරලා ඒ පොහොර නැවෙන් භාගයක් පොල් වගාවට ලබාදෙන්න අපි තීරණය කළා.”

ලබන වසර වන විට දැනට පවතින පොල් අර්බුදයට විසඳුම් සෙවීමට හැකි වනු ඇති බව සමන්ත විද්‍යාරත්ත නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Post Views: 58
Previous Post

අනුර එට්කාට එකඟවීම සතුටක් – හිටපු ජනාධිපති රනිල්

Next Post

හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්ට රට යන්න අවසර

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්ට රට යන්න අවසර

හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්ට රට යන්න අවසර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් (Litro)  ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් (Litro) ගැන දැනුම්දීමක්

2 January 2026
නැවතත් වැසි තත්වයේ වර්ධනයක්

නැවතත් වැසි තත්වයේ වර්ධනයක්

2 January 2026
අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

1 January 2026
රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

1 January 2026

Recent News

ලිට්‍රෝ ගෑස් (Litro)  ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් (Litro) ගැන දැනුම්දීමක්

2 January 2026
නැවතත් වැසි තත්වයේ වර්ධනයක්

නැවතත් වැසි තත්වයේ වර්ධනයක්

2 January 2026
අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

1 January 2026
රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

1 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් (Litro)  ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් (Litro) ගැන දැනුම්දීමක්

2 January 2026
නැවතත් වැසි තත්වයේ වර්ධනයක්

නැවතත් වැසි තත්වයේ වර්ධනයක්

2 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved