කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හා පොල් සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව අගය එකතු කළ පොල් ආශ්‍රිත නිශ්පාදන සිදුකරන කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් “Value added Coconut SME Forum” ලෙස වැඩසටහනක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
මෙය 2025 පෙබරවාරි 28 වැනිදා කොළඹ පදනම් ආයතනයේ දී පෙ.ව 9.00 සිට පෙ.ව 11.30 දක්වා පැවැත්වීමට නියමිතය.