රෝහිත අබේගුණවර්ධනගේ දියණිය පොලිසියට බාර නොවන්නේ නම් ඇය සතු දේපළ තහනම් කිරිමේ නියෝගයක් ලබා ගන්නා බව පොලිසිය අද (24) නිවේදනය කර තිබෙනවා.
නීතිවිරෝධී ලෙස ජීප් රථයක් මෙරටට ආනයනය කර එකලස් කිරීම සම්බන්ධයෙන් සිදු වන විමර්ශනවලට අදාළව ඇය සහ ඇගේ සැමියා මේ මොහොතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි යි සුළු මොහොතකට පෙර මතුගම අධිකරණය වෙත බාර වී තිබෙන්නේ.