• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
in දේශීය, පුවත්
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !
0
SHARES
62
VIEWS
Share on FacebookShare on Twitter

තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගැනිම අතිශ්‍ය වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

එළඹෙන පොසොන් පොහොය නිමිති කරගනිමින් ජනතාව දැනුවත් කිරීම ට මෙම වෛද්‍ය මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඇති අතර හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ ,

වේගයෙන් රිය ධාවනය කිරීම, බීමත්ව හෝ විෂ ද්‍රව්‍ය අරගෙන රිය ධාවනය කිරීම වැනි දැ වලින් වැළකෙන්න. ඒ වගේම නිදිමත එනවා නම් මහන්සි නම් තව කෙනෙක්ට වාහනය දෙන්න. නැත්නම් මද වේලාවක් වාහනය තුළ රැදී සිටින්න. තප්පර ගානක් ඇති ඔබ ට හෝ ඔබගෙන් වෙනත් අයෙකුට අනතුරක් සිද්ද වෙන්න.

ඒ නිසා මේ තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව තමන්ගේ ආත්ම ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක්
ලබා දෙන්න. දන්සල් සංවිධානය කරන කණ්ඩායම් වලින් අපි බොහොම ගෞරවනීය ඉල්ලීමක් කරනවා. ඔබ කරන්නේ සමාජ වගකීමක්. ඔබ මේ ආහාර පාන නිෂ්පාදනය කිරීමේදී පිසීමේදී වගේම ආහාරපාන ජනතාවට ලබාදීමේදී පිරිසිදුකම සහ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වීම අතිශයින් වැදගත්.

රටක් ලෙස පොසොන් පොහොය සමරන අවස්තාවේ දී තමන් ආගමික වතාවත් වල නිරත වන අතර තුර දී ජනතාව විදිහට තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඒ සම්බන්දයෙන් අවශ්‍ය සම්පූර්ණ සහය සෞඛ්‍ය අංශවලට ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.

Post Views: 68
Previous Post

lockdown එයි ද? රට වැටෙනවා ද?

Next Post

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved