පොළාන්නරුව සෝමාවතිය පුදබිම් මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා.
මහවැලි ගංගාවෙහි ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබී ඇති වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින්, වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැබේ ජලාශවල වාන්දොරටු විවෘත කර තිබෙනවා.
මහවැලි ගංගාවෙහි ජල මට්ටම සැලකිල්ලට ගනිමින් පොළොන්නරුව සෝමාවතී පුදබිම දක්වා ඇති මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බවයි මහජනතාවට දැනුම් දී තිබෙන්නේ.













