• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෝළිම් කොච්චර තිබුණත් දළදාව වැන්දේ මෙච්චරයි !

28 April 2025
in දේශීය, පුවත්, විශේෂාංග
දළදා වන්දනාව ගැන අලුත්ම නිවේදනය !
0
SHARES
67
VIEWS
Share on FacebookShare on Twitter

ලක්ෂ දහයකට අධික බැතිමතුන් පිරිසක් දළදා වන්දනාව සඳහා ගෙවුණු දින 10 තුළ මහනුවරට පැමිණ තිබුණා.
නමුත් දළදා වහන්සේ වැදපුදාගැනීමට හැකිවුණේ ලක්ෂ 06 ක පමණ බැතිමතුන් පිරිසකට පමණක් බව ආරක්ෂක අංශ සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ මධ්‍යම පළාත් ශාඛාව මගින් කෘත්‍රිම බුද්ධිය (ඒ.අයි. තාක්ෂණය) උපයෝගි කර ගනිමින් සිදුකළ ගණනය කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය වුණා.‍

පසුගිය (17 වැනිදා) සිට ඊයේ 27 වැනිදා දක්වා දින දහයක් පුරා සිරි දළදා වන්දනාව පැවැති අතර මේ සඳහා දිවයිනේ සතර දෙසින්ම විශාල පිරිසක් මහනුවර ට පැමිණ තිබුණා. . සිරි දළදා වන්දනාවේ අවසන් දිනය වූ ඊයේ දින පමණක් 70 000 බැතිමතුන් පිරිසක් දළදා වන්දනාව සිදුකර තිබුණු අතර වන්දනා වාරය ඊයේ පස්වරු 5.30 ට පමණ අවසන් වූයේ පෝලිම්වල රැඳී සිටි දහස් ගණනකගේ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ බලාපොරොත්තු සුන් කරමින්.

කෙසේ නමුත් බැතිමතුන් චෝදනා කර සිටියේවී.අයි.පී. පෝලිම් ක්‍රියාත්මක වීමත් පෝලිම්වලට පිටින් ආරක්ෂක අංශ හා බලධාරීන් ඔවුන්ගේ හිතවතුන් ඇතුළු කිරීමත් නිසා මෙම තත්ත්වය ඇති වූ බව යි.

පසුගිය 22 දින ලක්ෂ තුනකට ආසන්න පිරිසක් පෝලිම්වලට එක්ව සිටීම නිසා නැවත දැනුම් දෙනතුරු දළදා වන්දනාවට නොපැමිණෙන ලෙස පොලිසිය දැනුම් දීමක් කර සිටියා.

ඒ වනවිටත් බස් රථවලින් පැමිණි පිරිස් මේ හේතුවෙන් දැඩි අසරණ තත්ත්වයට පත් වූ අතර මහනුවර ගැටඹේ ප්‍රදේශයේ පමණක් එලෙස ජනතාව පැමිණි බස් රථ 32 ක් ගාල්කර තිබුණා.

දිනකට ලක්ෂයත්, ලක්ෂ එකහමාරත් අතර පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව තිබෙන බව පොලිසිය පැවසුවත් ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ මධ්‍යම පළාත් ශාඛාවේ නියෝජිතයන් කළ විද්‍යාත්මක ගණනය කිරිමේ දී හෙළි වූයේ දළදා වන්දනාව සඳහා දිනකට වෙන්කර තිබෙන පැය 6 1/2 ක කාලයේ දී උපරිම ලෙස වන්දනා කළ හැක්කේ සැදැහැවතුන් 70000 කට අඩු පිරිසකට බවයි.

Post Views: 74
Previous Post

සුබ නැකතින් රට අනුරට පවසා, ජනතාව අසරණ කලා – සජිත් ප්‍රේමදාස

Next Post

AL ප්‍රතිඵල නිකුත් වූ දරුවන්ට දැනුම්දීමක් !

Editor TTV News

Editor TTV News

Next Post
AL ප්‍රතිඵල නිකුත් වූ දරුවන්ට දැනුම්දීමක් !

AL ප්‍රතිඵල නිකුත් වූ දරුවන්ට දැනුම්දීමක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ

දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ

22 May 2025
ලුණු වෙනුවට බත් එකට මුහුදු වතුර ඉහගන කන්න වෙනවා – අප්පුහාමි පාර්ලිමේන්තුවේ දී උරණ වෙයි

ලුණු වෙනුවට බත් එකට මුහුදු වතුර ඉහගන කන්න වෙනවා – අප්පුහාමි පාර්ලිමේන්තුවේ දී උරණ වෙයි

22 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

22 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ

දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved