• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 30,000 දක්වා ඉහළට : ජනවාරි 01 සිට ක්‍රියාත්මකයි

20 January 2026
in දේශීය, පුවත්
පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 30,000 දක්වා ඉහළට : ජනවාරි 01 සිට ක්‍රියාත්මකයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතට අනුව, 2026 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික අවම වැටුප රුපියල් 30,000 දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.
 
කම්කරු කොමසාරිස් ජනරාල් එච්.එම්.ඩී.එන්.කේ. වටලියද්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මීට පෙර රුපියල් 27,000ක්ව පැවති අවම මාසික වැටුප මෙලෙස රුපියල් 3,000කින් ඉහළ නංවා ඇති බවයි. මීට සමගාමීව අවම දෛනික වැටුප ද රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා වැඩි කර තිබේ.
 
මෙම වැටුප් වැඩිවීම සෘජු සේවකයන්ට පමණක් නොව, අතරමැදියන් හෝ කොන්ත්‍රාත්කරුවන් හරහා සේවයේ යොදවා සිටින සේවකයන්ට ද අදාළ විය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. එහිදී ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයා ද මෙම ගෙවීම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව වගකීමට බැඳී සිටී.
 
මෙම සංශෝධිත වැටුප පදනම් කර ගනිමින් පහත සඳහන් ව්‍යවස්ථාපිත ගෙවීම් සිදු කිරීම ද සේවායෝජකයන්ගේ වගකීමකි:
 
– සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF)
 
– අතිකාල දීමනා සහ පාරිතෝෂික ගෙවීම්
 
– ප්‍රසූතිකාධාර සහ නිවාඩු දින ගෙවීම්
 
යම් සේවායෝජකයෙකු මෙම නියමිත අවම වැටුප ගෙවීමට පියවර නොගන්නේ නම්, ඒ පිළිබඳ පැමිණිලි කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය (cms.labourdept.gov.lk) ඔස්සේ හෝ ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ලිඛිතව ඉදිරිපත් කළ හැකි බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටී.
Post Views: 6
Previous Post

සිසුවියක දූෂණය කළ සිසු පෙම්වතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

Next Post

බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන්ගේ අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

Editor TTV News

Editor TTV News

Next Post
බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන්ගේ අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන්ගේ අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග අර්බුදය ශ්‍රී ලංකා ආර්ථිකයට සෘජු බලපෑමක් ඇති කළ හැකියි

මැදපෙරදිග අර්බුදය ශ්‍රී ලංකා ආර්ථිකයට සෘජු බලපෑමක් ඇති කළ හැකියි

1 March 2026
බහරේනයේ හෝටල් ඉලක්ක කර ඉරාන ප්‍රහාරයක්

බහරේනයේ හෝටල් ඉලක්ක කර ඉරාන ප්‍රහාරයක්

1 March 2026
ඉරාන රියාල් මුදල ශීඝ්‍රයෙන් කඩාවැටෙයි

ඉරාන රියාල් මුදල ශීඝ්‍රයෙන් කඩාවැටෙයි

1 March 2026
ඉරානයේ තාවකාලික නායකත්ව කවුන්සිලයට අලිරේසා අරාෆි පත්කෙරේ

ඉරානයේ තාවකාලික නායකත්ව කවුන්සිලයට අලිරේසා අරාෆි පත්කෙරේ

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල ගුවන් හමුදාපති ටෝමර් බාර් ඝාතනය කළ බව ඉරානය ප්‍රකාශ කරයි

ඊශ්‍රායල ගුවන් හමුදාපති ටෝමර් බාර් ඝාතනය කළ බව ඉරානය ප්‍රකාශ කරයි

1 March 2026
මැතිවරණයක් පැවැත්වුවහොත් එය ඒකපාර්ශවීය සටනක් වේවි

මැතිවරණයක් පැවැත්වුවහොත් එය ඒකපාර්ශවීය සටනක් වේවි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved