ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් අද (20) පැවැත්වෙන බංග්ලාදේශයට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ නායක ලිටන් දාස් සමත් වූ අතර ඔහු පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් විය.
- අද දෙරණ