• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බදුල්ල නගරය නවීන සැලසුමකට අනුව සංවර්ධනය කිරීමට සාකච්ඡා

9 February 2026
in දේශීය, පුවත්
බදුල්ල නගරය  නවීන සැලසුමකට අනුව  සංවර්ධනය කිරීමට සාකච්ඡා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බදුල්ල නගරය දිවයිනේ ප්‍රධාන ආර්ථික සහ සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම සඳහා සකස් කළ නව නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. 2026 අයවැය යටතේ සංවර්ධනය කිරීමට නියමිත ප්‍රධාන නගර 10 අතරට බදුල්ල නගරය ද ඇතුළත් කර ඇති අතර, එය ප්‍රධාන ව්‍යාපෘති 13ක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
මෙම සැලැස්මේ ප්‍රධාන අංග ලෙස නගරය පරිපාලන හා අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම, ප්‍රධාන මාර්ග හතරක් මංතීරු හතරක් දක්වා පුළුල් කිරීම සහ දුම්රිය ස්ථානය හා බස් නැවතුම්පොළ ඒකාබද්ධ කරමින් නව ප්‍රවාහන මධ්‍යස්ථානයක් බිහි කිරීම ඇතුළත් වේ. තවද, නගරයේ පවතින කුණු රඳවනය ඉවත් කර එම ස්ථානයේ නව හොකී ක්‍රීඩාංගනයක් ඉදිකිරීමටත්, වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය ඇතුළු ඒකාබද්ධ ක්‍රීඩා සංකීර්ණයක් ඇති කිරීමටත් යෝජනා වී ඇත.
ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන සහ දුන්හිඳ ඇල්ල ආශ්‍රිත ප්‍රදේශ සංචාරක කලාප ලෙස දියුණු කරමින් නගරයේ ආකර්ෂණය ඉහළ නැංවීම මෙම සැලැස්මේ අරමුණයි. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට බදුල්ල දිස්ත්‍රික් මහජන නියෝජිතයින් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහභාගී විය.
Post Views: 2
Previous Post

ශ්‍රී ලංකා කඳවුරේ තිගැස්මක්!

Next Post

සාක් මාධ්‍ය සමුළුවේදී මෙරට මාධ්‍ය නිදහස ගැන හඬ අවදි වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
සාක් මාධ්‍ය සමුළුවේදී මෙරට මාධ්‍ය නිදහස ගැන හඬ අවදි වෙයි

සාක් මාධ්‍ය සමුළුවේදී මෙරට මාධ්‍ය නිදහස ගැන හඬ අවදි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ධාතු වන්දනාවට හෙට රාත්‍රී 10ට පෙර පැමිණෙන්න ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගෙන් දැනුම්දීමක්

ධාතු වන්දනාවට හෙට රාත්‍රී 10ට පෙර පැමිණෙන්න ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගෙන් දැනුම්දීමක්

9 February 2026

එප්ස්ටීන් ලිපිගොනු හේතුවෙන් ලංකාවේ අතුරුදන් වූ දරුවන් පිළිබඳව අලුත් සැකයක්

9 February 2026
අපහාස කළාට සවලෙන් සහ ඉදලෙන් ගසා තිදරු පියෙක් ඝාතනය කෙරේ සැකකාර අඹුසැමි යුවළ පයාගල පොලිසියෙන් දැලේ

අපහාස කළාට සවලෙන් සහ ඉදලෙන් ගසා තිදරු පියෙක් ඝාතනය කෙරේ සැකකාර අඹුසැමි යුවළ පයාගල පොලිසියෙන් දැලේ

9 February 2026
මන්ත්‍රීවරුන්ට සහ රජයේ නිලධාරීන්ට පාතාලයෙන් මරණ තර්ජන

මන්ත්‍රීවරුන්ට සහ රජයේ නිලධාරීන්ට පාතාලයෙන් මරණ තර්ජන

9 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපහාස කළාට සවලෙන් සහ ඉදලෙන් ගසා තිදරු පියෙක් ඝාතනය කෙරේ සැකකාර අඹුසැමි යුවළ පයාගල පොලිසියෙන් දැලේ

අපහාස කළාට සවලෙන් සහ ඉදලෙන් ගසා තිදරු පියෙක් ඝාතනය කෙරේ සැකකාර අඹුසැමි යුවළ පයාගල පොලිසියෙන් දැලේ

9 February 2026
මන්ත්‍රීවරුන්ට සහ රජයේ නිලධාරීන්ට පාතාලයෙන් මරණ තර්ජන

මන්ත්‍රීවරුන්ට සහ රජයේ නිලධාරීන්ට පාතාලයෙන් මරණ තර්ජන

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved