• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්ධනාගාරයට නිලධාරීන් 1,717ක් අඩුයි

27 December 2024
in දේශීය
බන්ධනාගාරයට නිලධාරීන් 1,717ක් අඩුයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරී පුරප්පාඩු 1,717ක් පවතින බව විගණන මහ ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ලද විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.

2023.12.31 දිනට අනුමත නිලධාරි සංඛ්‍යාව 7,872ක් වුවත් ඒ වන විට සේවයේ යෙදී සිටියේ 6,173ක් පමණක් බවත් තනතුරු දෙකකට අදාළව නිලධාරීන් 18 දෙනෙකු අතිරික්තව සිටි බව එම විගණන වාර්තාවේ සඳහන් වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරන මුදල් පනත අනුව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ කටයුතු සම්බන්ධයෙන් සිදුකරන ලද විගණනයට අදාළ විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සඳහන් කර ඇත.

බන්ධනාගාර රෝහල් 14ක ශ්‍රේණිගත වෛද්‍යවරු 22ක් අතිරික්තව සිටි බව ත් බන්ධනාගාර රෝහල් 5ක ශ්‍රේණිගත වෛද්‍යවරු 9ක පුරප්පාඩු තිබූ බව ත් එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

බන්ධනාගාර රෝහල් 04ක ලියාපදිංචි වෛද්‍යවරු 05ක් අතිරික්තව සිටි බව ත් බන්ධනාගාර රෝහල් 3ක ලියාපදිංචි වෛද්‍යවරු 5ක පුරප්පාඩුව තිබූ බව ත් එම විගණන වාර්තාවේ වැඩිදුරට ත් සඳහන් වේ.

වෛද්‍යවරු බන්ධනාගාර රෝහල්වලට පැමිණීම සහ පිටවීම සම්බන්ධයෙන් ‍ෙදාරටු ලේඛනයන්හි ඇතුළත් තොරතුරු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යැවිය යුතු වුවත් 2023 වර්ෂය තුළ එසේ යවා තිබුණේ බන්ධනාගාර රෝහල් කිහිපයක තොරතුරු පමණක් බව විගණනයේදී තහවුරු වී ඇත.

එසේ යවන ලද තොරතුරු ද ක්‍රමාණුකූලව සකස් කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.

2023.06.09 වන දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝග ප්‍රකාරව වෛද්‍යවරු බන්ධනාගාර රෝහල්වලට ඇතුළු වීමේදී හා පිටවීමේදී කටයුතු කළ යුතු බවද විගණන නිලධාරීහු සිය වාර්තාව මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කරුණු පෙන්වා දී ඇත.

අගුණකොළපැලැස්ස, වටරැක, මීගමුව, මහර, බෝගම්බර හා වැලිකඩ බන්ධනාගාරවල 2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා සිරකරුවන් 2316 දෙනකු නැවැත නැවැත බන්ධනාගාරගත වී ඇති බවත් එසේ නැවැත නැවැත බන්ධනාගාරගත වීම් හඳුනා ගැනීමේ නිසි ක්‍රමවේදයක් බන්ධනාගාර තුළ නොමැති බවත් විගණනයේදී තහවුරු වී තිබේ. සිරකරුවන් ලබාදෙන වාචික තොරතුරු මත මෙම නැවත නැවත සිරගත වීම් තොරතුරු වාර්තා කිරීමට ඒ ඒ බන්ධනාගාර කටයුතු කරන බවද විගණන නිලධාරීහු පෙන්වා දී ඇත.

Post Views: 5
Previous Post

රජයේ රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක්

Next Post

කෝටි දෙකහමාරට අඩු ණය ගත්තු ව්‍යාපාර ප්‍රජාවට මාස 12ක සහනයක්

Editor TTV News

Editor TTV News

Next Post
කෝටි දෙකහමාරට අඩු ණය ගත්තු ව්‍යාපාර ප්‍රජාවට මාස 12ක සහනයක්

කෝටි දෙකහමාරට අඩු ණය ගත්තු ව්‍යාපාර ප්‍රජාවට මාස 12ක සහනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved