• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්ධනාගාර තුළ දරුණු තදබදයක්

10,500ක ඉඩක 40,000ක් සිරකරලා

7 February 2026
in දේශීය, පුවත්
බන්ධනාගාර තුළ දරුණු තදබදයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ දරාගත නොහැකි මට්ටමේ තදබදයක් පවතින බවත්, පුද්ගලයින් 10,500ක් සඳහා පමණක් ඉඩකඩ පවතින බන්ධනාගාර තුළ මේ වන විට සිරකරුවන් 40,000ක් රඳවා සිටින බවත් හිටපු බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් චන්දන වීරසිංහ මහතා අනාවරණය කරයි. උරගස්මංහන්දිය යටගල මහා විද්‍යාලයේදී පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කළේය.
බන්ධනාගාරගතව සිටින පිරිසෙන් 65%ක් සිංහල බෞද්ධයන් වන අතර, ඔවුන්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මත්ද්‍රව්‍යවලට අදාළ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූවන් බව ද හෙතෙම පෙන්වා දුන්නේය. මෙම සිරකරුවන් 40,000 අතර කුඩා දරුවන් 66 දෙනෙකු සිටින බවත්, මරණ දඬුවම නියම වූ කාන්තාවන් 18 දෙනෙකු ඇතුළු සිරකරුවන් 806 දෙනෙකු සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මීට අමතරව මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය චෝදනා මත කාන්තාවන් 2,000ක් පමණ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිති.
බන්ධනාගාරගත වූවන්ගෙන් බහුතරයක් නූගත් හෝ අධ්‍යාපනයක් නොලැබූ තරුණ තරුණියන් බවත්, මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් උසස් රාජ්‍ය නිලධාරීන්ගේ දරුවන් පවා සිරගත වී සිටින බවත් වීරසිංහ මහතා මෙහිදී පැහැදිලි කළේය. සංවිධානාත්මක කල්ලිවල ගොදුරු බවට පත් නොවී දරුවන් යහමගට යොමු කිරීම සඳහා දෙමාපියන් වගකීමෙන් කටයුතු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය. මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

මර්සලින් ජයකොඩි පියතුමාගේ 28 වන ගුණසමරුව නිමිත්තෙන් සුවඳ ජලේ පිපි කුමුදුනියේ උපහාර සන්ධ්‍යාව හෙට

Next Post

ලෙස්ටර් ජේම්ස් පීරිස් කෞතුකාගාරය අතරමග නතර වෙ

Editor TTV News

Editor TTV News

Next Post
ලෙස්ටර් ජේම්ස් පීරිස්  කෞතුකාගාරය අතරමග නතර වෙ

ලෙස්ටර් ජේම්ස් පීරිස් කෞතුකාගාරය අතරමග නතර වෙ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකාව සහ වෙනිසියුලාව  අතර යළි රාජ්‍යතාන්ත්‍රික සබඳතා

ඇමෙරිකාව සහ වෙනිසියුලාව අතර යළි රාජ්‍යතාන්ත්‍රික සබඳතා

6 March 2026
අපේ කලාපය යුද්ධයට ඇද දමන්න  ඔබට අවසර දුන්නේ කවුද

අපේ කලාපය යුද්ධයට ඇද දමන්න ඔබට අවසර දුන්නේ කවුද

6 March 2026
ඉරාන යුද ගින්න මැද  එවින් සිරගෙදර  අඳුරු මතකයන් අවදි වෙයි

ඉරාන යුද ගින්න මැද එවින් සිරගෙදර අඳුරු මතකයන් අවදි වෙයි

6 March 2026
ඉරානයේ ක්‍රීඩාංගණ ඇතුළු ස්ථාන රැසකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඉරානයේ ක්‍රීඩාංගණ ඇතුළු ස්ථාන රැසකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකාව සහ වෙනිසියුලාව  අතර යළි රාජ්‍යතාන්ත්‍රික සබඳතා

ඇමෙරිකාව සහ වෙනිසියුලාව අතර යළි රාජ්‍යතාන්ත්‍රික සබඳතා

6 March 2026
අපේ කලාපය යුද්ධයට ඇද දමන්න  ඔබට අවසර දුන්නේ කවුද

අපේ කලාපය යුද්ධයට ඇද දමන්න ඔබට අවසර දුන්නේ කවුද

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved