• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්ධනාගාර නියාමකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී යතුරුපැදිය කොල්ලකයි

6 February 2026
in දේශීය, පුවත්
බන්ධනාගාර නියාමකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී යතුරුපැදිය කොල්ලකයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 06 – වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකු රාජකාරි නිවාඩු ලබා සිය නිවස බලා යමින් සිටියදී හික්කඩුව ප්‍රදේශයේදී දරුණු කොල්ලකෑමකට ලක්ව තිබේ. ගෝණපීනුවල පදිංචි මෙම නියාමකවරයා ඊයේ (05) රාත්‍රී 9.45ට පමණ හික්කඩුව නලාගස්දෙණිය ප්‍රදේශයේදී යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඔහුගේ යතුරුපැදිය පැහැරගෙන පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ නියාමකවරයා පළමුව ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, හික්කඩුව පොලිසිය සහ ගාලු දිසාභාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වයි.
Post Views: 1
Previous Post

පාකිස්ථානය සමඟ තරගයට අපි කොළඹට එනවා

Next Post

ඇල්ල බලන්න ගිය ජර්මන් ජාතික තරුණියකට අතවර කළ ත්‍රීවීල් රියදුරා අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කෝටි 2ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොටු තවත් සැකකරුවන් දෙදෙනෙකුත් දැලේ

කෝටි 2ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොටු තවත් සැකකරුවන් දෙදෙනෙකුත් දැලේ

6 February 2026
අනුෂ පැල්පිට යළි රිමාන්ඩ්: විමර්ශනවලට සහාය නොදීම නිසා ඇප ප්‍රතික්ෂේප වෙයි

ලෝක කුසලානයට විශේෂ ආරක්ෂාවක් නිලධාරීන් 2000කට අධික පිරිසක් සේවයට

T20 ලෝක කුසලානය හෙට ඇරඹේ:  සමාරම්භක තරගය එස්.එස්.සී. (SSC) පිටියේදී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෝටි 2ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොටු තවත් සැකකරුවන් දෙදෙනෙකුත් දැලේ

කෝටි 2ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොටු තවත් සැකකරුවන් දෙදෙනෙකුත් දැලේ

6 February 2026
අනුෂ පැල්පිට යළි රිමාන්ඩ්: විමර්ශනවලට සහාය නොදීම නිසා ඇප ප්‍රතික්ෂේප වෙයි

අනුෂ පැල්පිට යළි රිමාන්ඩ්: විමර්ශනවලට සහාය නොදීම නිසා ඇප ප්‍රතික්ෂේප වෙයි

6 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved