• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බරපතල දුෂණ චෝදනා රැසක් සමග කථානායකට එරෙහිව හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

3 February 2026
in දේශීය, පුවත්
බරපතල දුෂණ චෝදනා රැසක් සමග  කථානායකට එරෙහිව  හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාර්ලිමේන්තු ඉතිහාසයේ පෙර නොවූ විරූ සිදුවීමක් වාර්තා කරමින්, වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව දූෂණ සහ වංචා චෝදනා ඇතුළත් දීර්ඝ පැමිණිල්ලක් පාර්ලිමේන්තුවේ වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ සිදුකර ඇති මෙම පැමිණිල්ල මගින් කථානායකවරයා විසින් රජයේ දේපළ හා මූල්‍ය සම්පත් අවභාවිත කර ඇති ආකාරය සවිස්තරාත්මකව පෙන්වා දී ඇත. විශේෂයෙන්ම කථානායකවරයාට හිමි නිල වාහන ප්‍රමාණය ඉක්මවා අතිරේක වෑන් රථයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම, නියමිත ඉන්ධන කෝටාව ඉක්මවා ලබා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 20ක පමණ පාඩුවක් සිදු කිරීම සහ රජයේ නිල නිවාස දෙකක් පරිහරණය කිරීම යන කරුණු මෙහි ප්‍රමුඛ චෝදනා ලෙස දක්වා තිබේ.
මීට අමතරව, කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා නියමිත ගාස්තු නොගෙවා පාර්ලිමේන්තුවෙන් දිවා ආහාර ලබා ගැනීම හරහා රජයේ මුදල් අවභාවිත කිරීම, පාර්ලිමේන්තු මාධ්‍ය අංශයේ උපකරණ පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඉදිරිපත් වූ ඉල්ලීම්වලට බාධා කිරීම යන කරුණු ද පැමිණිල්ලේ අන්තර්ගත වේ. තමාට එරෙහිව පවත්වන විනය පරීක්ෂණ ද්වේශ සහගත සහ අනීතික ඒවා බව පෙන්වා දෙන චමින්ද කුලරත්න මහතා, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ ‘තොරතුරු හෙළි කරන්නෙකු’ (Whistleblower) ලෙස තමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස ද ඉල්ලා ඇත. මෙම පැමිණිල්ලේ පිටපත් නීතිපති, ජනාධිපති ලේකම් සහ තොරතුරු කොමිසම වෙත ද යොමු කර ඇති අතර, මෙය පාර්ලිමේන්තු පරිපාලනය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ.
Post Views: 3
Previous Post

78 වන නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට විශේෂ ජනාධිපති සමාවක්

Next Post

ගුරු සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසය 8 වන දිනටත්

Editor TTV News

Editor TTV News

Next Post
ගුරු සංවර්ධන නිලධාරීන්ගේ  මාරාන්තික උපවාසය 8 වන දිනටත්

ගුරු සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසය 8 වන දිනටත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින්  ලසිත් මාලිංග  වේග පන්දු පුහුණුකරු ලෙස  අනිද්දා සිට එක්වෙයි

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින් ලසිත් මාලිංග වේග පන්දු පුහුණුකරු ලෙස අනිද්දා සිට එක්වෙයි

3 February 2026
හොරණ – කොළඹ 120 පෞද්ගලික බස් වර්ජනය  දෙවන දිනටත්:  මගීන් දැඩි අපහසුතාවක

හොරණ – කොළඹ 120 පෞද්ගලික බස් වර්ජනය දෙවන දිනටත්: මගීන් දැඩි අපහසුතාවක

3 February 2026
ඉන්දියාවේ  ‘දෙව්නිමෝරි’ සර්වඥ ධාතූන් වහන්සේලා හෙට සිට කොළඹදී ප්‍රදර්ශනය කෙරේ

ඉන්දියාවේ ‘දෙව්නිමෝරි’ සර්වඥ ධාතූන් වහන්සේලා හෙට සිට කොළඹදී ප්‍රදර්ශනය කෙරේ

3 February 2026
තායිලන්ත සංචාරකයින්  2,117ක් රැගත්  සුඛෝපභෝගී නෞකාවක්  හම්බන්තොට වරායට

තායිලන්ත සංචාරකයින් 2,117ක් රැගත් සුඛෝපභෝගී නෞකාවක් හම්බන්තොට වරායට

3 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින්  ලසිත් මාලිංග  වේග පන්දු පුහුණුකරු ලෙස  අනිද්දා සිට එක්වෙයි

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින් ලසිත් මාලිංග වේග පන්දු පුහුණුකරු ලෙස අනිද්දා සිට එක්වෙයි

3 February 2026
හොරණ – කොළඹ 120 පෞද්ගලික බස් වර්ජනය  දෙවන දිනටත්:  මගීන් දැඩි අපහසුතාවක

හොරණ – කොළඹ 120 පෞද්ගලික බස් වර්ජනය දෙවන දිනටත්: මගීන් දැඩි අපහසුතාවක

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved