• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බරපතළ ආර්ථික යුද්ධයක පෙරනිමිති ? – ට්‍රම්ප් රුසියාවටත් අනතුරු අඟවයි

15 July 2025
in පුවත්, විදෙස්
බරපතළ ආර්ථික යුද්ධයක පෙරනිමිති ? – ට්‍රම්ප් රුසියාවටත් අනතුරු අඟවයි
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

දින 50ක් තුළ යුක්‍රේනය සමග සාම වැඩපිලිවෙලකට අවතීර්ණ නොවන්නේ නම් රුසියාවට 100%ක දරුණු තීරු බදු පැනවීමක් සිදු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා.

නේටෝ සංවිධානයේ ප්‍රධානී මාර්ක් රූට් සමග පැවති සාකච්චාවකදී ඔහු පැවසුවේ නේටෝ රටවල් හරහා යුක්‍රේනය වෙත ඉහළ පෙලේ අවි සැපයීමට ඇමරිකාව කටයුතු කරන බවයි.

නේටෝ සංවිධානයේ ප්‍රධානී මාර්ක් රූට් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්ධරයේ දී පැවැත් වුණා. එහි දී රුසියානු යුක්‍රේන යුද ගැටුම සම්බන්දයෙන් රුසියාව සමගින් තමන් අසතුටින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මෙම ගැටුමට වොෂින්ටනය ඇදගෙන ඒම සම්බන්ධයෙන් සිය පූර්වගාමී ජෝ බයිඩන්ට දොස් පැවරූ අතර, යුක්‍රේනයට ආධාර සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය දළ වශයෙන් ඩොලර් බිලියන 350ක් වැය කර ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් මෙ බදු පැනවීම හරහා රුසියාවේ ඉන්ධන ගෑස් සහ ඛනිජ සම්පත් වෙළදාමට බලපෑම් එල්ල වන අතර යුක්‍රේනය සමග යුධ ගැටුම් සදහා මුල්‍යමය බාධා ඇතිකිරීම එහි අරමුණයි. කෙසේ වෙතත් මෙම සම්බාධක පැනවීමත් සමග කොටස් වෙලදපොලත් 2.7%කින් ඉහළ ගොස් ඇති බව වාර්තාවනවා.

රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීම සඳහා වූ කොන්ග්‍රස් පනත් කෙටුම්පතක් ගැනද එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කළේ, “මට විශ්වාස නෑ අපිට ඒක ඕන කියලා, නමුත් ඔවුන් එය කිරීම හොඳයි… ඉතා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්,” යනුවෙන්‍

යුක්‍රේනය සම්බන්ධයෙන් ප්‍රගතියක් නොමැති නම්, රුසියාවට ද්විතීයික ඇමෙරිකානු තීරුබදු පැනවීම සඳහා කොන්ග්‍රස් අනුමැතියක් අවශ්‍ය නොවන බවද ඔහු පෙන්වා දුන්නා.

සම්බාධක පැනවූ රටක් සමඟ ව්‍යාපාර කරන රටවල් සඳහා සමහර විට ද්විතීයික තීරුබදු හඳුන්වා දෙනු ලබනවා.

Post Views: 14
Previous Post

ඡන්දෙන් පස්සේ දීපු පොරොන්දු රකිනවාද හොයන්න අලුත් මීටරයක් 

Next Post

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

15 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

15 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved