• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලංගොඩ කස්සප හිමි ඇතුළු 10 දෙනා අද යළි අධිකරණයට ඇප අයැදුමේ තීන්දුවත් අද

11 February 2026
in දේශීය, පුවත්
බලංගොඩ කස්සප හිමි ඇතුළු 10 දෙනා  අද යළි අධිකරණයට ඇප අයැදුමේ  තීන්දුවත් අද
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් සිව්නමක සහ තවත් පුද්ගලයන් හයදෙනෙකු අද (11) යළි ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයැදුම පිළිබඳ තීන්දුව ද අද දිනයේ ත්‍රිකුණාමලය මහාධිකරණය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
පසුගිය ජනවාරි 14 වනදා සිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින බලංගොඩ කස්සප හිමියන් මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ බන්ධනාගාරය තුළදී තමන් වහන්සේට විනයානුකූලව දානය වැළඳීමට ඇති කාලය (විකාල භෝජනයට පෙර) මඟහරවා පස්වරු කාලයේ ආහාර ලබා දීම නිසා දින කිහිපයක් නිරාහාරව සිටීමට සිදු වූ බවයි. එමෙන්ම බන්ධනාගාරය තුළ ආගමික වතාවත්වල නිරත වීමට නිලධාරීන් බාධා කරන බවට ද උන්වහන්සේගේ නීතිඥවරුන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
එම කරුණු සලකා බැලූ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එස්.එම්.එස්. සම්සුදීන් මහතා, භික්ෂූන් වහන්සේලාට දානය වැළඳීම සඳහා නියමිත කාලය තුළ ආහාර ලබාදීමට කටයුතු කරන ලෙසත්, ආගම ඇදහීමේ අයිතියට බාධා නොකරන ලෙසත් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ. ජනවාරි මාසයේ සිට අවස්ථා කිහිපයකදීම මොවුන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කෙරුණු අතර අද දිනයේ ඇප සම්බන්ධයෙන් ලැබෙන තීන්දුව පිළිබඳව ව්‍යාපාරික හා දේශපාලන ක්ෂේත්‍රවල මෙන්ම බෞද්ධ ජනතාව අතර ද දැඩි අවධානයක් යොමුව ඇත.
Post Views: 1
Previous Post

ගුවන්නියමුවාගේ ක්ෂණික තීරණයෙන් 55 දෙනෙකුගේ ජීවිත බේරෙයි

Next Post

දිවයිනේ පවතින වියලි කාලගුණයට හෙට සිට විරාමයක් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ පවතින වියලි කාලගුණයට හෙට සිට විරාමයක්  දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

දිවයිනේ පවතින වියලි කාලගුණයට හෙට සිට විරාමයක් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිපා වෛරසය හමුවේ ගුවන් තොටුපොළ  ආරක්ෂාව තර කෙරේ

නිපා වෛරසය හමුවේ ගුවන් තොටුපොළ ආරක්ෂාව තර කෙරේ

11 February 2026
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව  අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

11 February 2026
කැනඩාවේ පාසලක සිදුවූ  දරුණු වෙඩි තැබීමකින් 10ක් මරුට!

කැනඩාවේ පාසලක සිදුවූ දරුණු වෙඩි තැබීමකින් 10ක් මරුට!

11 February 2026
වන අලි ප්‍රහාරයකින් සූරියවැව ගොවියකු මරුට

වන අලි ප්‍රහාරයකින් සූරියවැව ගොවියකු මරුට

11 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිපා වෛරසය හමුවේ ගුවන් තොටුපොළ  ආරක්ෂාව තර කෙරේ

නිපා වෛරසය හමුවේ ගුවන් තොටුපොළ ආරක්ෂාව තර කෙරේ

11 February 2026
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව  අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved