• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලන්ගොඩ කස්සප හිමිගේ රිට් පෙත්සමේ නියෝගය ලබන 03 වැනිදා දක්වා කල් යයි

30 January 2026
in දේශීය, පුවත්
බලන්ගොඩ කස්සප හිමිගේ රිට් පෙත්සමේ නියෝගය ලබන 03 වැනිදා දක්වා කල් යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිකුණාමලයේ බුදුපිළිමයක් ස්ථාපනය කිරීමේ සිද්ධියට අදාළව තමන් වහන්සේව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නිකුත් කර ඇති නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ලබන පෙබරවාරි 03 වැනිදා දක්වා කල් තබන ලදී.
මෙම නියෝගය අද (30) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, අදාළ නඩු නියෝගය මෙතෙක් සූදානම් නොමැති බව සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණයේදී නිවේදනය කළේය. ඒ අනුව ලබන අඟහරුවාදා (03) දින නියෝගය ප්‍රකාශයට පත් කිරීමට දින නියම වූ අතර, ඊට පෙර නියෝගය සකස් කර ගැනීමට හැකි වුවහොත් ලබන සඳුදා දිනයේදී වුවද එය ප්‍රකාශයට පත් කරන බවත්, ඒ පිළිබඳව අදාළ පාර්ශ්වකරුවන් දැනුවත් කරන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

මිනිස්කමේ ලොතරැයි දිනුම : අසරණ වෙළෙන්දියකගේ අවංකකමට තරුණයෙකුගෙන් උපහාරයක්

Next Post

ජ’පුර විශ්වවිද්‍යාලයේ ‘IAI Discovery Hub’ විවෘත කෙරේ

Editor TTV News

ජ'පුර විශ්වවිද්‍යාලයේ 'IAI Discovery Hub' විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සතොස ලොරි රථ අවභාවිතය : හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙකු යළි රිමාන්ඩ්

සතොස ලොරි රථ අවභාවිතය : හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙකු යළි රිමාන්ඩ්

30 January 2026
පැය 24ක් තුළ මාරක රිය අනතුරු පහක් : කාන්තාවක් සහ තරුණයින් තිදෙනෙකු ඇතුළු 05 දෙනෙකු ජීවිතක්ෂයට

ජාතික බොක්සිං ශූරතාවලිය උණුසුම් වෙයි : තරග පාවාදීමේ චෝදනා මැද ගුටිබැට හුවමාරුවක්

ගුවන් තොටුපළ සභාපති අස්වූවා නොවේ : ඉවත් කළා මෙන්න හේතුව

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සතොස ලොරි රථ අවභාවිතය : හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙකු යළි රිමාන්ඩ්

සතොස ලොරි රථ අවභාවිතය : හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙකු යළි රිමාන්ඩ්

30 January 2026
පැය 24ක් තුළ මාරක රිය අනතුරු පහක් : කාන්තාවක් සහ තරුණයින් තිදෙනෙකු ඇතුළු 05 දෙනෙකු ජීවිතක්ෂයට

පැය 24ක් තුළ මාරක රිය අනතුරු පහක් : කාන්තාවක් සහ තරුණයින් තිදෙනෙකු ඇතුළු 05 දෙනෙකු ජීවිතක්ෂයට

30 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved