<article class="news"> <div class="news-content"> <span style="font-size: 14pt;">ඉන්ධන මිල සංශෝධනය කිරීම හේතුවෙන් ජාතික ප්‍රවාහන කොමිසම විසින් ප්‍රකාශයක් කර තිබෙනවා </span> <span style="font-size: 14pt;">ඒ ඉන්ධන මිල සංශොධනය උනත් බස් ගාස්තු වල සංශෝධනයක් සිදු නොවන බවයි </span> </div> </article>