• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බස් රථයක් පෙරළෙයි

3 July 2025
in දේශීය, පුවත්
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter

කුඩුගල සිට වත්තේගම හරහා මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ වත්තේගම ඩිපෝවට අයත් බස් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබේ.

අරලිය උයන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන නිවසක් අසළට පෙරළී ඇති අතර, එහි ගමන්ගත් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් අතරින් 08 දෙනෙකු ප්‍රතිකාර සඳහා වත්තේගම රෝහලට ඇතුළත් කර ඇත.

බස් රථය ධාවනය වෙමින් තිබියදී රියදුරු අසුන අසළ දොර හදිසියේ විවෘත වී තිබෙන බවත්, එය අල්ලාගැනීමට ගිය අවස්ථාවේ බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී බෑවුම වෙත ගමන් කර ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 25 දෙනෙකු පමණ ගමන්ගෙන තිබෙන අතර, තුවාල ලද කිසිවෙකුත් බරපතළ තත්ත්වයේ නොමැති බව වාර්තා වේ.

අනතුරින් අදාළ නිවසටද හානි සිදුව ඇත.

 

  • ada derana
Post Views: 33
Previous Post

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

Next Post

අද දවසේ කාලගුණය

Editor TTV News

Editor TTV News

Next Post
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

30 July 2025
16ට අඩු නම් YouTube තහනම්

16ට අඩු නම් YouTube තහනම්

30 July 2025
යූ ටියුබ් ‘සුදා’ ට වාරණයක්

යූ ටියුබ් ‘සුදා’ ට වාරණයක්

30 July 2025
සුනාමි රළ කැලිෆෝනියා වෙරළ තීරයටත්

සුනාමි රළ කැලිෆෝනියා වෙරළ තීරයටත්

30 July 2025

Recent News

පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

30 July 2025
16ට අඩු නම් YouTube තහනම්

16ට අඩු නම් YouTube තහනම්

30 July 2025
යූ ටියුබ් ‘සුදා’ ට වාරණයක්

යූ ටියුබ් ‘සුදා’ ට වාරණයක්

30 July 2025
සුනාමි රළ කැලිෆෝනියා වෙරළ තීරයටත්

සුනාමි රළ කැලිෆෝනියා වෙරළ තීරයටත්

30 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

පිලිපීන සුනාමි අනතුරු ඇඟවීම ගැන ආ පණිවිඩය

30 July 2025
16ට අඩු නම් YouTube තහනම්

16ට අඩු නම් YouTube තහනම්

30 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved