• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
in දේශීය, පුවත්
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පොදු ප්‍රවාහන සේවයේ නියුතු රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර සේවයේ යෙදෙන්නේද යන්න පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (08) දින මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ආරම්භ විය.
මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන රිය අනතුරු අවම කිරීම මෙහි මූලික අරමුණයි.

මෙම මෙහෙයුමේ විශේෂත්වය වන්නේ නවීන තාක්ෂණයෙන් සමන්විත ජංගම පරීක්ෂණාගාරයක් (Mobile Laboratory) මේ සඳහා යොදා ගැනීමයි.

මෙම උපකරණය මඟින් පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කරන මොහොතේ සිට පසුගිය දින 14ක කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය භාවිත කර තිබුණද, ඒවා ඉතා නිවැරදිව හඳුනා ගැනීමේ සුවිශේෂී හැකියාවක් පවතී.

ලංගම සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවකයන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, පොලිස් නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සෘජු දායකත්වයෙන් සිදු කෙරේ. මට්ටක්කුලිය ඩිපෝව කේන්ද්‍ර කරගනිමින් ඇරඹි මෙම පරීක්ෂණ ඉදිරි දිනවලදී දිවයින පුරා පිහිටි අනෙකුත් ඩිපෝ සහ ප්‍රධාන බස් නැවතුම්පොළවල් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

සේවය කරන අතරතුර මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වන රියදුරන් සම්බන්ධයෙන් කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බව බලධාරීන් අවධාරණය කරයි. ඒ අනුව ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අහෝසි කිරීම දැඩි අධිකරණමය සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වැනි ක්‍රියාමාර්ග හරහා පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය සහ මගීන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට රජය අපේක්ෂා කරයි.

Post Views: 3
Previous Post

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

Next Post

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

Editor TTV News

Editor TTV News

Next Post
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved