ගෝලීය ආර්ථිකය තුළ විකල්ප කණ්ඩායමක් ලෙස නැගී එන ආර්ථිකයන් එක් කිරීමේ ප්රයත්නයක් ලෙස බිහි වූ බ්‍රික්ස් සමූහයේ වාර්ෂික සමුළුව රුසියානු සත්කාරකත්වයෙන් අද (22) ආරම්භ වේ. ඒ, රුසියාවේ කසාන් නගරයේදීයි.