ආදිවාසී ජනතාවගේ සිරිත් විරිත්වලට අපහාසයක් වන අයුරින් යු ටියුබ් නාලිකාවකින් ඉදිරිපත් කළ වැඩසටහනට එරෙහිව ආදිවාසි නායක ඌරු වරිගේ වන්නිල ඇත්තෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද 22 පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ආදිවාසි පරපුරේ සංස්කෘතිය විකෘති කරමින් වීඩියෝ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදා හැරී සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනාා ට එරෙහිව මීට පෙර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවපා තිබේ.
කෙසේ වෙතත් වන්නීලඇත්තෝ පවසා සිටින්නේ මෙම වැඩසටහන අවබෝධයකින් තොරව ඉදිරිපත් කර ඇති බවයි.
තමන්ගේ භාෂාව මෙම වැඩසටහනෙන් අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවත් ඒ හේතුවෙන් වැදි ජනතාවගේ සිත් රිදීමක් සිදුව ඇති බවටත් චෝදනා එල්ල වන අතර ඒ හේතුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙ