• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාල වයස්කාර දැරියක් සමුහ වදහිංසාවකට ලක් වෙයි – සිසුන් හතක් පොලිස් භාරයේ

4 April 2025
in දේශීය, පුවත්
බාල වයස්කාර දැරියක් සමුහ වදහිංසාවකට ලක් වෙයි – සිසුන් හතක් පොලිස් භාරයේ
0
SHARES
229
VIEWS
Share on FacebookShare on Twitter

බාල වයස්කාර පාසල් දැරියක සමූහ දූෂණයට ලක්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිසුන් 07 දෙනෙකු හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිදුවීමට පත් එම දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා සහ තවත් පාසල් සිසුන් 5 දෙනෙකු ඇතුළු හත් දෙනෙකුයි මෙලෙස අත්අඩංගුව ගෙන තිබෙන්නේ.

කෙසේ වෙතත් මෙම සමූහ දුෂණයට ලක් දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට කටයුතු කළ බව පොලීසිය පවසනවා

එසේ දූෂණයට ලක් වූ එම දැරියගේ දෙමාව්පියන් විසින් දැරිය සමග පොලීසියට පැමිණ සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබෙනවා.

මව්පියන් රවටමින් උපකාරක පන්තියකට සහභාගි වෙන බව පවසා තම පෙම්වතා හමුවීමට ගොස් ඇති මෙම දැරියව සැකකාර පෙම්වතා බව කියන සිසුවා විසින් දැරිය රැගෙන ගොස් ඔහුගේ මිතුරෙකු සිටින හෝමගම ප්‍රදේශයේ නිවසකට ගොස් එම නිවසේදී දැරිය දූෂණයට ලක්කර තිබෙනවා.

එමෙන්ම උදෑසන 9ත් සවස 3ත් අතර පැය හයක කාලයක් ඇතුළත තවත් නිවාස තුනකට රැගෙන ගොස් මෙම දැරියව පෙම්වතා ඇතුළු ඔහුගේ මිතුරන් විසින් වරින්වර බරපතළ ලිංගික අපයෝජනය ලක් කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වූ බව පොලීසිය සදහන් කර සිටිනවා.

පොලීසිය පවසන පරිදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේම පාසල්වල ඉගෙනුම ලබන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගෙන් පාසල් සිසුන් පස්දෙනා අවුරුදු 15ත් 16ත් අතර වයස්වල සිටින අතර, අනෙක් දෙදෙනා අවුරුදු 17ත් 19ත් අතර වනවා.

සැකකරුවන් විසින් පාසල් දැරිය ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ

Post Views: 242
Previous Post

තවත් පොලිස් ඝාතනයක් ! අපරාධ රාජ්‍යයේ යෂ්ඨිය කාගෙ අතේ ද?

Next Post

බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නිකුත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නිකුත් කරයි

බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නිකුත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඍජු විදෙස් ආයෝජන නැති එක ගැන ලෝක බැංකුවෙනුත් දොස්

ඍජු විදෙස් ආයෝජන නැති එක ගැන ලෝක බැංකුවෙනුත් දොස්

7 October 2025
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අහිමි වුණේ හිමිකම් පනත අහෝසියෙන් නොවේ

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අහිමි වුණේ හිමිකම් පනත අහෝසියෙන් නොවේ

7 October 2025
සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

6 October 2025
HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

6 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඍජු විදෙස් ආයෝජන නැති එක ගැන ලෝක බැංකුවෙනුත් දොස්

ඍජු විදෙස් ආයෝජන නැති එක ගැන ලෝක බැංකුවෙනුත් දොස්

7 October 2025
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අහිමි වුණේ හිමිකම් පනත අහෝසියෙන් නොවේ

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අහිමි වුණේ හිමිකම් පනත අහෝසියෙන් නොවේ

7 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved