• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාල වයස්කාර පිරිමි ළමුන් 36ක් අපයෝජනය කළ පේරාදෙණියේ පොල්තෙල් ව්‍යාපාරිකයා සහ ඉංජිනේරුවෙකු කොටුවෙයි

5 February 2026
in දේශීය, පුවත්
බාල වයස්කාර පිරිමි ළමුන් 36ක් අපයෝජනය කළ පේරාදෙණියේ පොල්තෙල් ව්‍යාපාරිකයා සහ ඉංජිනේරුවෙකු කොටුවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 04 – මහනුවර සහ පේරාදෙණිය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් බාල වයස්කාර පිරිමි ළමුන් 36 දෙනෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ පස් දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සමත් වී තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර පේරාදෙණිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පොල්තෙල් ව්‍යාපාරිකයෙකු සහ ඉංජිනේරුවරයෙකු සිටින අතර, ඔවුන් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත. මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ළමුන් සමඟ සබඳතා ගොඩනගා ගනිමින් ස්ථාන තුනකදී මෙම අපරාධ සිදු කර ඇති බව හෙළි වී තිබේ.
අපයෝජනයට ලක්කරන අවස්ථා වීඩියෝ ගත කර ඇති සැකකරුවන්, එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට බියවද්දමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම දරුවන් අපයෝජනය කර ඇති බව පොලිසිය පවසයි. ප්‍රධාන සැකකරු වන ව්‍යාපාරිකයා සන්තකයේ තිබී එම අසභ්‍ය වීඩියෝ දර්ශන ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම කණ්ඩායමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් විමර්ශන මෙහෙයවයි. මෙලෙස අපයෝජනයට ලක්වූ ළමුන් සොයා ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය සහ මනෝ විද්‍යාත්මක සහාය ලබාදීමට ද කටයුතු සූදානම් කර තිබේ.
Post Views: 2
Previous Post

මෝදර හෙළමුතු සෙවනේ සිඟිත්තාගේ අනතුරෙන් පසු මහල් නිවාස සංකීර්ණ 24ක ප්‍රමිතිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්

Next Post

මත්පැන් පානය කරමින් බැතිමතුන් සමග නයිට් ක්ලබ් යන පූජකයන් ශාපයක්

Editor TTV News

Editor TTV News

Next Post
මත්පැන් පානය කරමින් බැතිමතුන් සමග නයිට් ක්ලබ් යන  පූජකයන් ශාපයක්

මත්පැන් පානය කරමින් බැතිමතුන් සමග නයිට් ක්ලබ් යන පූජකයන් ශාපයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටිල්වින් ඇතුළු  ජවිපෙ නියෝජිත පිරිසක් ආරාධනයකට අනුව  ඉන්දියාව බලා පිටත්ව යයි

ටිල්වින් ඇතුළු ජවිපෙ නියෝජිත පිරිසක් ආරාධනයකට අනුව ඉන්දියාව බලා පිටත්ව යයි

5 February 2026
පිරිමි ළමයින් 36ක් අපයෝජන කිරීම

පිරිමි ළමයින් 36ක් අපයෝජන කිරීම

5 February 2026
නිවාස සංකීර්ණයේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටී තුවාල ලැබූ හත් හැවිරිදි දරුවා ජීවිතක්ෂයට

නිවාස සංකීර්ණයේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටී තුවාල ලැබූ හත් හැවිරිදි දරුවා ජීවිතක්ෂයට

5 February 2026
විනෝද චාරිකාවක් ඇවිත් හෝටල් පිහිනුම් තටාකයේ ගිලී  මාලඹේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

විනෝද චාරිකාවක් ඇවිත් හෝටල් පිහිනුම් තටාකයේ ගිලී මාලඹේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට

5 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටිල්වින් ඇතුළු  ජවිපෙ නියෝජිත පිරිසක් ආරාධනයකට අනුව  ඉන්දියාව බලා පිටත්ව යයි

ටිල්වින් ඇතුළු ජවිපෙ නියෝජිත පිරිසක් ආරාධනයකට අනුව ඉන්දියාව බලා පිටත්ව යයි

5 February 2026
පිරිමි ළමයින් 36ක් අපයෝජන කිරීම

පිරිමි ළමයින් 36ක් අපයෝජන කිරීම

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved