• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“බැංකු හොරුන්ගේ උපදෙස් මට එපා”

1 November 2024
in දේශීය
“බැංකු හොරුන්ගේ උපදෙස් මට එපා”
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

බැංකු කොල්ලකරුවන්ගෙන් උපදෙස් ගැනීමට තමා සූදානම් නැතැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවැසුවා ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තමන්ට උපදෙස් දීමට උත්සාහ කරන රනිල් වික්‍රමසිංහ මහතා යනු ව්‍යවස්ථාවට කිසිසේත් ගරු කළ අයෙකු නොවන්නේ යැයි ඇය කීවාය.

ව්‍යවස්ථාවේ මූලික පදනම් දන්නා අයෙකු කිසිසේත් මැතිවරණ කල් නොදමන්නේ යැයි ද ව්‍යවස්ථා සභා තීන්දුවලට පයින් නොගසන්නේ යැයි ද ඇය අවධාරණය කළා ය.

කිසිවෙකුට ඇහුම් කන් නොදී තනි මතයට රට පාලනය කළ බවට රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළ අගමැතිනිය මැතිවරණවලින් 17 වතාවක් ජනතාව ප්‍රතික්ෂේප කළ ද ඔහු පාඩමක් ඉගෙන ගෙන නැතැයි කීවා ය.

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙසේ ද කීවා ය.

“මට ව්‍යවස්ථාව ගැන දැනගැනීමට අවශ්‍ය නම් එයා කියල දෙන්නම්ලු. සියලු දෙනාගෙන් ම අහන්නේ මම එයාගෙන් පාඩම් ටිකක් ඉගෙනගන්න යන්න ද? ජනතාව එන එන මැතිවරණයෙන් පරාජය කර 17 වතාවක් ප්‍රතික්ෂේප කළ ඔහු තවමත් යන්නේ නෑ. මේ රටේ ජනතාව වෙනස් වී ඇති බව ඔහුට තේරුම්ගන්න බෑ. අපි මේ අලුත් ගමනක් යන්නේ.

පරමාධිපත්‍ය ඇත්තේ, ජනතාව තුළ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ මේකවත් තේරුම්ගත්තේ නැති මනුස්සයෙක්. රනිල් දන්න ව්‍යවස්ථාව මොකක්දැයි මම දන්නේ නෑ.

තමන්ට අවශ්‍ය තීන්දු නොදුන් නිසා අධිකරණයට බලපෑම් කරන්නේ නෑ. කාටවත් ඇහුම්කන් නොදී තනි කැමැත්තට තමයි ඔහු රට පාලනය කළේ. අපි තමයි පොර කියන ඒ සංස්කෘතිය අපි ඉවර කළා. තමා තමයි සියලු දේ දන්න කියන නායකත්ව සංස්කෘතිය නිසා තමයි මේ රට විනාශ වුණේ. රනිල්ගෙන් නම් උපදෙස් කොහොමටවත් අපි නම් ගන්නේ නෑ. බැංකු කොල්ලකරුවන්ගෙන් නම් උපදෙස් එපා.”

Post Views: 15
Previous Post

ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් පෙරළී දෙදෙනෙකු මරුට: 35කට අධික පිරිසකට තුවාල

Next Post

ට්‍රැක්ටර් 100ක් තම ශරීරය මතින් ධාවනය කරමින් වාර්තාවක් තැබූ පුෂ්පකුමාර

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රැක්ටර් 100ක් තම ශරීරය මතින් ධාවනය කරමින් වාර්තාවක් තැබූ පුෂ්පකුමාර

ට්‍රැක්ටර් 100ක් තම ශරීරය මතින් ධාවනය කරමින් වාර්තාවක් තැබූ පුෂ්පකුමාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved