සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයට අනුව බිත්තරයක මිල පහල දැමීමට පසුගිය දා තීරණය කර තිබුණා.
ඒ අනුව රතු බිත්තරයක් – රු. 29
සුදු බිත්තරයක් – රු. 27
ලෙස මිල ගණන් නියම වූ අතර මිල ගණන් නැවතත් සංශෝධනය වී ඇති බව සඳහන්.
ඒ අනුව බිත්තරයක මිල රුපියල් දෙකකින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව රුපියල් 26 ක්ව පැවැති බිත්තරයක මිල රුපියල් 24ක් වේ.
ඊයේ (21) පැවැති කමිටු සාකච්ඡාවෙන් අනතුරුව මේ බව තීරණය කළ බව එම සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක පවසා සිටියා.
ගොවිපළ බිත්තර මිල සුදු රුපියල් 24ක් ලෙසත් රතු රුපියල් 26 ලෙසත් එහිදී නියම කළ අතර තොග මිල ලෙස රුපියල් 27 හා 29 ලෙස සුදු හා රතු වශයෙන් එහිදී බිත්තර මිල නියම කර තිබුණා.