උත්සව සමය තුළ බිත්තර මිල ඉහළ යන බවට ඇතැමුන් පවසනවා.
නමුත් මෙම සිදුකරන ප්‍රකාශ අසත්‍යයක් බවත් පිටරටින් බිත්තර ආනයනය කිරීමේ අරමුණින් ඇතැමුන් විසින් මෙම අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ.
එහි සභාපති සරත් රත්නායක මහතා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ රුපියල් 45කට අඩු මිලකට බිත්තර ලබාදීමට හැකියාව පවතින බවයි.














