• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බීමත් පොලිස් කොස්තාපල්ගේ මෝටර් රථයේ ගැටී පුද්ගලයකු රෝහලේ : නිලධාරියාගේ වැඩ තහනම්

30 January 2026
in දේශීය, පුවත්
බීමත් පොලිස් කොස්තාපල්ගේ මෝටර් රථයේ ගැටී පුද්ගලයකු රෝහලේ : නිලධාරියාගේ වැඩ තහනම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බඩල්කුඹුර පොලිස් වසමේ මාලිගාතැන්න හංදිය අසලදී වැල්ලවාය පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු පැදවූ මෝටර් රථයක ගැටීමෙන් 53 හැවිරිදි පුද්ගලයකු බරපතල තුවාල ලබා බඩල්කුඹුර රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සිදුකළ අවස්ථාවේදී අදාළ පොලිස් නිලධාරියා දැඩි ලෙස බීමත්ව සිටි බව ශ්වසන පරීක්ෂණයේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

තුවාල ලබා ඇත්තේ මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි එච්.එම්. කුසුමරත්න නැමැති අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණි.

කෙසේ වෙතත්, රාජකාරි විනය කඩකිරීම සහ බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීම යන චෝදනා මත මොනරාගල දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරීවරයා විසින් පසුගිය 27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නිලධාරියාගේ වැඩ තහනම් කර ඇත.

බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති චින්තක වික්‍රමරත්න මහතා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Post Views: 0
Previous Post

තණමල්විල හොරට වයින් හැදු ෆැක්ටරිය වටලයි : මිලි ලීටර් ලක්ෂ 7ක තොගයක් අත්අඩංගුවට

Next Post

මුදල් විශුද්ධිකරණයට හිටපු ඇමතිවරයාට උදව් කළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

“කුඩු අංජු”ගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ගබඩාව රත්මලානේදී වටලයි: අයිස් සහ හෙරොයින් සමඟ සමීපතමයෙකු දැලේ

“කුඩු අංජු”ගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ගබඩාව රත්මලානේදී වටලයි: අයිස් සහ හෙරොයින් සමඟ සමීපතමයෙකු දැලේ

30 January 2026
රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය විමර්ශනයේදී CIDය වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාල නිලධාරීන් මඟහරියි – නීතිඥවරුන්ගෙන් චෝදනා

දිට්වා හානි ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාත්‍යන්තර ආධාර සමුළුව තවත් ප්‍රමාදයි

නිදහස් දින සැමරුම වෙනුවෙන් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිනිස්කමේ ලොතරැයි දිනුම : අසරණ වෙළෙන්දියකගේ අවංකකමට තරුණයෙකුගෙන් උපහාරයක්

මිනිස්කමේ ලොතරැයි දිනුම : අසරණ වෙළෙන්දියකගේ අවංකකමට තරුණයෙකුගෙන් උපහාරයක්

30 January 2026
“කුඩු අංජු”ගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ගබඩාව රත්මලානේදී වටලයි: අයිස් සහ හෙරොයින් සමඟ සමීපතමයෙකු දැලේ

“කුඩු අංජු”ගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ගබඩාව රත්මලානේදී වටලයි: අයිස් සහ හෙරොයින් සමඟ සමීපතමයෙකු දැලේ

30 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved