• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බීම බොන්නේ බලාගනයි !

13 February 2025
in දේශීය, පුවත්
බීම බොන්නේ බලාගනයි !
0
SHARES
30
VIEWS
Share on FacebookShare on Twitter

“මම අතන කඩෙන් බීම අරන් දුන්නා. ලොකු දුව බීම එක අතට අර ගත්තා. අනිත් බීම එක පොඩි එක්කෙනාට දුන්නා. ලොකු දුව එකපාරට බිමට වැටුණා. මොකද කියලා බැලුවහම ලේ වමනය දානවා වගේ. ළමයා වැටිලා මුකුත් කතා කළේ නෑ. සිහිය නැතුව වැටුණේ. මම කටට අරන් බැලුවා. ඇසිඩ් වගේ. මම බීම එකත් අරන් බලන්ගොඩ හොස්පිටල් එකට ආවා. ළමයාට ටිකක් අමාරුයි. මම බිව්වහම තොල් ඔක්කෝම පිච්චුණා. බීම වැටුණ තැන්වල ළමයාගේ ඇඳුම් පවා පිච්චිලා තිබුණේ.”

මේ බලන්ගොඩ, කිරිදිගල ප්‍රදේශයේ ආපනශාලාවකින් දේශීයව නිෂ්පාදනය කළ බීම බෝතලයක් පානය කර රෝගී වූ දැරියගේ පියා විසින් සිදු කල පාපොච්චාරණය්

8 හැවිරිදි දැරිය අදාළ බීම බෝතලය පානය කිරීමෙන් පසු ක්ලාන්ත තත්ත්වයත් සමඟ වමනය යෑම හේතුවෙන් ඊයේ (12) පස්වරුවේ බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.

දැරියට අසනීප වීම හේතුවෙන් එය පරීක්ෂා කිරීමට දැරියගේ පියා ද බීම බෝතලයෙන් ස්වල්පයක් පානය කර ඇති අතර, ඔහුට ද අසනීප තත්ත්වයක් ඇතිවී රෝහල්ගත කර තිබුණා.

කෙසේවෙතත්  මහජන පරීක්ෂකයා පැවසුවේ ආපනශාලාව තිබූ බීම බෝතල් සියල්ල මේ වනවිට සීල් තබා බීම බෝතල් රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවයි.

රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත බවත් අදාළ නිලධාරියා පැවසුවා.

මේ මිට පෙර සිදුවූ සිද්ධිය

ඊයේ දිනයේ මගේ නංගි සහ අම්මා ***** වෙතින් plastic පැනි බීම bottle එකක් අරන් තියෙනවා. එක උගුරක් බීපු ගමන් නංගිට ඇග පිච්චිලා යනවා වගේ දැනිලා, ඊට පස්සේ බෝතලේ වීදුරුවකට වක්කරලා බැලුවම, බෝතලේ තිබිලා තියෙන්නෙ ඇසිඩ් වගේ දියරයක්. නැවත මම කියනවා. මේක සීල් එක කැඩුනු නැති බව දැනුනු, expire වෙලා නැති, බීම බෝතලයක්.

නංගිව අපි ජාතික රෝහලට ගෙනිච්චා. එතනදි දොස්තරලා අපිට කිව්වේ තත්වය මාරාන්තික තත්වයක් දක්වා වර්ධනය වෙලා කියලා. නංගිගේ ඇග ඇතුලේ ඇසිඩික් ගතියට පිච්චිලා. හුස්ම ගන්න බැරි වෙලා, respiratory arrest by corrosive ingestion කියන තත්වෙට ආවා. දොස්තරලා අපිට කිව්වේ ජීවිතේ බේරගන්නනම්, නහය ඇතුලෙන් ඇගට බටයක් දාන්න වෙයි කියලා. කොලඹ ජාතික රෝහලේ හා IDH රෝහලේ වෛද්‍යවරු සහ කාර්‍යමන්ඩලයට ස්තූතිවන්ත වෙන්න, අද උදේ වෙද්දි මාරන්තික තත්වය අඩු වෙලා තියෙනවා. ඒත් මේක ජීවිත හානියකින් බේරා ගැනීමක් විතරයි, මේකෙන් නංගිගේ ඇගට වෙච්ච ඩැමේජ් එක තාම හරියට assess කර ගන්නවත් බෑ, , අවුරුදු 18ක ලමයෙක් විදියට එයාට වෙච්ච trauma එක, හිතාගන්නවත් බැරි තවම්.

 

 

 

 

Post Views: 36
Previous Post

කර්මාන්තකරුවන්ගේ ගැටලු සොයා “ MEET THE MINISTER ” ගමට යයි.

Next Post

වසරකට ළමා පිළිකා රෝගීන් 1200 ක්

Editor TTV News

Editor TTV News

Next Post
වසරකට ළමා පිළිකා රෝගීන් 1200 ක්

වසරකට ළමා පිළිකා රෝගීන් 1200 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved