• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බුද්ධ ශාසනය වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදය නෙමෙයි” – නාමල් රාජපක්ෂ

12 February 2026
in දේශීය, පුවත්
බුද්ධ ශාසනය වෙනුවෙන්  පෙනී සිටීම ජාතිවාදය නෙමෙයි” – නාමල් රාජපක්ෂ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බුද්ධ ශාසනය සහ මහා සංඝරත්නය වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදය නොවන බවත්, තමන් සිංහල බෞද්ධයෙකු ලෙස අනෙකුත් ආගම් හා සංස්කෘතීන් ද ආරක්ෂා කිරීමට කැපවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ රට ගොඩනැගී ඇත්තේ බෞද්ධ පදනම මත වුවද, එම පදනම තුළ සියලු ආගම් ආරක්ෂා කිරීමේ හැකියාව පවතින බවයි. තමන්ගේ දහම සහ සංස්කෘතිය පිළිබඳ විශ්වාසයක් නොමැති පුද්ගලයෙකුට වෙනත් අයෙකුගේ සංස්කෘතියක් ආරක්ෂා කළ නොහැකි බවත්, තමන් බෞද්ධ අනන්‍යතාවය රැකගනිමින් සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මැතිවරණයක් පවත්වනවාද නැතහොත් තමන්ව සිරගත කරනවාද යන්න පිළිබඳව ආණ්ඩුව දෙගඩියාවෙන් පසුවන බවයි. රටේ වත්මන් දේශපාලන තත්ත්වය තුළ නායකයන්ගේ හිඟයක් පවතින බව පෙන්වා දුන් ඔහු, අවසානයේ වෙනත් පාර්ශව විසින් මෙහෙයවන “රූකඩ නායකයන්” බිහිවීමේ අවදානමක් පවතින බවට ද අනතුරු ඇඟවීය. එම නිසා සියලු දේශපාලන පක්ෂවල සිටින නායකයන් ඉදිරි නායකත්වය සඳහා සූදානම් විය යුතු බවත්, ජනතාව විසින් සුදුසුම පුද්ගලයා තෝරාගනු ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

බාල ඖෂධ මරණවල අවසන් වාර්තා සඟවන බවට චෝදනා: NMRA සභාපතිට එරෙහිව පැමිණිල්ලක්

Next Post

ICC T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කුසල් මෙන්ඩිස් ඉහළට: ස්ථාන 6ක පිම්මක්

Editor TTV News

Editor TTV News

Next Post
ICC T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත  කිරීම්වල කුසල් මෙන්ඩිස් ඉහළට:  ස්ථාන 6ක පිම්මක්

ICC T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කුසල් මෙන්ඩිස් ඉහළට: ස්ථාන 6ක පිම්මක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇල්ටෝ ධර්මේගේ රුසියානු ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට

ඇල්ටෝ ධර්මේගේ රුසියානු ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට

12 February 2026
විශේෂ අවශ්‍යතා සහිත  දරුවන් සඳහා නව කලාපීය  සම්පත් මධ්‍යස්ථානයක්  විවෘත වෙයි!

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා නව කලාපීය සම්පත් මධ්‍යස්ථානයක් විවෘත වෙයි!

12 February 2026
බෝයිං යානයක එන්ජිමක්  ගුවනේදී ගැලවී යයි

බෝයිං යානයක එන්ජිමක් ගුවනේදී ගැලවී යයි

12 February 2026
ටිල්වින් සිල්වා සහ  කේරළ මහ ඇමති අතර  ඉහළ පෙළේ හමුවක්!

ටිල්වින් සිල්වා සහ කේරළ මහ ඇමති අතර ඉහළ පෙළේ හමුවක්!

12 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇල්ටෝ ධර්මේගේ රුසියානු ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට

ඇල්ටෝ ධර්මේගේ රුසියානු ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට

12 February 2026
විශේෂ අවශ්‍යතා සහිත  දරුවන් සඳහා නව කලාපීය  සම්පත් මධ්‍යස්ථානයක්  විවෘත වෙයි!

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා නව කලාපීය සම්පත් මධ්‍යස්ථානයක් විවෘත වෙයි!

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved