• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බූස්ස බන්ධනාගාර රෝහලෙන් දුරකථන උපාංග තොගයක් හමුවෙයි

4 December 2024
in දේශීය
බූස්ස බන්ධනාගාර රෝහලෙන් දුරකථන උපාංග තොගයක් හමුවෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

බූස්ස ‍බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේ සහ බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබී දුරකථන උපාංග තොගයක් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බන්ධනාගාර රෝහල් භූමිය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී එම උපකරණ තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.

එහි දී බන්ධනාගාර රෝහළ තුළ හා බන්ධනාගාරය තුළ තිබී ජංගම දුරකථන චාජර් 05ක්, ඩේටා කේබල් 08ක් සොයාගෙන ඇති බව සඳහන්ය.

සොයාගත් දුරකථන උපාංග තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

Post Views: 56
Previous Post

වතු බංගලා දෙකක ඉන්න සෙන්දිල්ට වඩිවේල්ට දුම්මල ගහයි

Next Post

ඊ-පාස්පෝට් ටෙන්ඩරයේ සුලමුල සොයන්න විමර්ශන

Editor TTV News

Editor TTV News

Next Post
ඊ-පාස්පෝට් ටෙන්ඩරයේ සුලමුල සොයන්න විමර්ශන

ඊ-පාස්පෝට් ටෙන්ඩරයේ සුලමුල සොයන්න විමර්ශන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට මග සැලසේ

ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට මග සැලසේ

26 February 2026
පී.එම්.එෆ් ෆිනෑන්ස් (PMF Finance PLC)  ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරිය ලෙස  නිෂානි පෙරේරා මහත්මිය පත් කරයි

පී.එම්.එෆ් ෆිනෑන්ස් (PMF Finance PLC) ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරිය ලෙස නිෂානි පෙරේරා මහත්මිය පත් කරයි

26 February 2026

රසල්ස් කැටරින් සිය නවතම ශාඛාව ඔරයන් සිටි (Orion City) තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේදී විවෘත කරයි

26 February 2026
ජාත්‍යන්තර කාන්තා දිනය  නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කල් තැබීමේ විවාදයක්

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කල් තැබීමේ විවාදයක්

26 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට  සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

26 February 2026
IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026  ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට  ගෝලීය වෙළඳපොළ විවර වෙයි

IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026 ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට ගෝලීය වෙළඳපොළ විවර වෙයි

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved