• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බේරුවල ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකුගේ රහසිගත ගබ්සා මධ්‍යස්ථානය වලාන ඒකකයෙන් කොටු වෙයි

8 February 2026
in දේශීය, පුවත්
බේරුවල ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකුගේ  රහසිගත ගබ්සා මධ්‍යස්ථානය වලාන ඒකකයෙන් කොටු වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
බේරුවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය රජයේ හිටපු වෛද්‍ය නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය අද (08) සමත් විය. මෙම වැටලීම සඳහා පොලිස් උපායදූතයන් යුවළක් ලෙස පෙනී සිටිමින් අදාළ වෛද්‍යවරයා සමඟ සූක්ෂ්ම ලෙස සම්බන්ධ වී ඇති අතර, කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
උපායදූත පොලිස් කොස්තාපල්වරිය ගබ්සා කිරීම සඳහා සූදානම් කරන අවස්ථාවේදී වැටලීම සිදු කර ඇති අතර, එහිදී ගබ්සාවන් සඳහා යොදාගන්නා නීතිවිරෝධී ඖෂධ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත. වෛද්‍යවරයා එක් ගබ්සාවක් සඳහා රුපියල් 45,000කට අධික මුදලක් අය කර ඇති බවත්, අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දී නිදහස් වීමට ද ඔහු උත්සාහ කර ඇති බවත් වාර්තා වේ.
අත්අඩංගුවට පත් වෛද්‍යවරයා මීට පෙර බේරුවල ප්‍රදේශයේම වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අයෙකි. වැටලීම සිදුවන අවස්ථාවේ වෛද්‍යවරයාගේ සහයිකාව සිහිසුන්ව ඇදවැටී ඇති අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත මෙම සාර්ථක වැටලීම සිදු කෙරිණි.
Post Views: 3
Previous Post

ජපානයේ ප්‍රථම අගමැතිනිය සිය බලය තහවුරු කරගනී

Next Post

ගතවූ සතියේ සංචාරකයින් 40,000ක් දිවයිනට

Editor TTV News

Editor TTV News

Next Post
ගතවූ සතියේ සංචාරකයින් 40,000ක් දිවයිනට

ගතවූ සතියේ සංචාරකයින් 40,000ක් දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෝලීය මුහුදු මට්ටම මැනීමේදී බරපතල වැරැද්දක්

ගෝලීය මුහුදු මට්ටම මැනීමේදී බරපතල වැරැද්දක්

5 March 2026
ඉරාන යුද පිරිවැය  ඇමෙරිකානු ආර්ථිකයට දැඩි බලපෑමක්

ඉරාන යුද පිරිවැය ඇමෙරිකානු ආර්ථිකයට දැඩි බලපෑමක්

5 March 2026
ගිල්ගෝ බීච් මාලා ඝාතන සැකකරුගේ රහසිගත දුරකථන දත්ත සහ අන්තර්ජාල සෙවුම් හෙළිවෙයි

ගිල්ගෝ බීච් මාලා ඝාතන සැකකරුගේ රහසිගත දුරකථන දත්ත සහ අන්තර්ජාල සෙවුම් හෙළිවෙයි

5 March 2026
GLP-1 බර අඩු කිරීමේ ඖෂධ භාවිතයට පෙර ඔබ දැනගත යුතු කරුණු

GLP-1 බර අඩු කිරීමේ ඖෂධ භාවිතයට පෙර ඔබ දැනගත යුතු කරුණු

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෝලීය මුහුදු මට්ටම මැනීමේදී බරපතල වැරැද්දක්

ගෝලීය මුහුදු මට්ටම මැනීමේදී බරපතල වැරැද්දක්

5 March 2026
ඉරාන යුද පිරිවැය  ඇමෙරිකානු ආර්ථිකයට දැඩි බලපෑමක්

ඉරාන යුද පිරිවැය ඇමෙරිකානු ආර්ථිකයට දැඩි බලපෑමක්

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved