• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බේස්ලයින් පාරේ තෙවන අදියරේ ඉදිකිරීම් නැවත ඇරඹේ

20 January 2026
in දේශීය, පුවත්
බේස්ලයින් පාරේ තෙවන අදියරේ ඉදිකිරීම් නැවත ඇරඹේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියරේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ කිරුළපන මංසන්ධියේ සිට කොළඹ-හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක දුරක් මංතීරු 6කින් යුත් මාර්ගයක් ලෙස ඉදිකිරීමට නියමිතය. මෙහි ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතුවලින් 90%ක් පමණ දැනටමත් අවසන්ව පවතින අතර, ව්‍යාපෘතිය නිමවීමෙන් පසු කොළඹ-හොරණ මාර්ගයේ රථවාහන තදබදය සැලකිය යුතු ලෙස අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 5
Previous Post

බිරිඳට අමානුෂික ලෙස වද හිංසා කළ නාවික සෙබළ සැමියා රිමාන්ඩ්

Next Post

ඊශ්‍රායලයේ රැකියා සඳහා ලාංකික හෙදියන් 1,000කට අවස්ථාව: රුපියල් ලක්ෂ 6ක මාසික වැටුපක් ඉල්ලුම් කරන්නේ මෙහෙමයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද්ධය මැදත් ලබන 37 දිනකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවට තහවුරු කිරීමක්

1 March 2026
කළුතර වෙඩි තැබීමට පැමිණි තුවක්කුකරු නිවැසියාගේ පහරකෑමෙන් බරපතළ තුවාල ලබා රෝහලේ

ඉරාන නායකයාගේ මරණයෙන් පසු මැදපෙරදිග ඇමෙරිකානු සහ ඊශ්‍රායල කඳවුරු ඉලක්ක කර නව ප්‍රහාර රැල්ලක්

මුල්‍ය වංචා චෝදනා මත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව නඩු පැවරීමට තීරණය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධය මැදත් ලබන 37 දිනකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවට තහවුරු කිරීමක්

මැදපෙරදිග යුද්ධය මැදත් ලබන 37 දිනකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවට තහවුරු කිරීමක්

1 March 2026
කළුතර වෙඩි තැබීමට පැමිණි තුවක්කුකරු නිවැසියාගේ පහරකෑමෙන් බරපතළ තුවාල ලබා රෝහලේ

කළුතර වෙඩි තැබීමට පැමිණි තුවක්කුකරු නිවැසියාගේ පහරකෑමෙන් බරපතළ තුවාල ලබා රෝහලේ

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved