ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබේ. අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අද 15 ඩොලර් 66. 93 ක් ලෙස සටහන් වු අතර බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 69. 21 ක් ලෙස සටහන්ව ඇත.