මැද පෙරදිග රටවල උද්ගත වී ඇති යුධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 73.92 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ද ඇමරිකානු ඩොලර් 77.804ක් දක්වා ඉහළ ගොස් තිබේ.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved